Sensitive content - බියට පත් වෙන අය බලන්න එපා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    ලින්ක්

    ලයික් විව්ස් වලට මේවා එෆ් බී දාන‌ පකයලට පිස්සු ඔක්කොටම වඩා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අම්මො බ0 පොඩි කෙල්ලෙක්නේ බෙල්ලෙ වැල දාගෙනහ් තියෙන්නෙහ්
    ලව් කෙස් එකක් හරි බ්ලැක්මෙල් කරපු සින් එකක් හරි වෙන්නහ් ඇති ...
    පව් අර අසරන අම්මලා තාත්තලාට ඔවා දකින්නහ් වෙනවනෙහ් ..
     
    • Like
    Reactions: adowhybn and lilman

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අම්මො බ0 පොඩි කෙල්ලෙක්නේ බෙල්ලෙ වැල දාගෙනහ් තියෙන්නෙහ්
    ලව් කෙස් එකක් හරි බ්ලැක්මෙල් කරපු සින් එකක් හරි වෙන්නහ් ඇති ...
    පව් අර අසරන අම්මලා තාත්තලාට ඔවා දකින්නහ් වෙනවනෙහ් ..
    Aniwa. Paw ban
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක ළමයි අතේ දුරකථන සහ අන්තර්ජාලයේ ගැවසීම වැඩී ඔන්ලයින් ක්ලාස් කේස් එක නිසා අම්මලා තාත්තලත් ළමය ඉල්ලන ඕනම දෙයක් සපයලා දෙනවා ඉගෙන ගන්න නිසා කියලා, ඉතින් මේ කාලේ ළමයිත් ගෙදරටම වෙලා ඉන්න නිසා ඔන්ලයින් ක්ලාස් නැති වෙලාවටත් ෆෝන් එකෙන් අන්තරජාලයේ සහ වෙනත් අනවශ්‍ය කටයුතු වල ඉතින් හොඳ වැඩකට යොමු වෙනවා අඩුයි ලමයි, එකේ අතුරුපලයක් මේ වගේ සිද්දී.. පව් ඉතින්
     
    • Like
    Reactions: adowhybn and lilman

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක ළමයි අතේ දුරකථන සහ අන්තර්ජාලයේ ගැවසීම වැඩී ඔන්ලයින් ක්ලාස් කේස් එක නිසා අම්මලා තාත්තලත් ළමය ඉල්ලන ඕනම දෙයක් සපයලා දෙනවා ඉගෙන ගන්න නිසා කියලා, ඉතින් මේ කාලේ ළමයිත් ගෙදරටම වෙලා ඉන්න නිසා ඔන්ලයින් ක්ලාස් නැති වෙලාවටත් ෆෝන් එකෙන් අන්තරජාලයේ සහ වෙනත් අනවශ්‍ය කටයුතු වල ඉතින් හොඳ වැඩකට යොමු වෙනවා අඩුයි ලමයි, එකේ අතුරුපලයක් මේ වගේ සිද්දී.. පව් ඉතින්
    100% True
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,596
    113
    මේවා වෙන්නේ තනිකරම දෙමව්පියන්ගේ මෝඩකම නිසා. දෙමව්පියෝ හැම තිස්සේම දරුවන්ගේ පස්සෙන් ඉන්න බව දරුවන්ට දැනෙන්න හරින්න ඕන. දරුවන්ගේ හොඳම යාළුවෝ දෙන්නා අම්මයි තාත්තයි උනොත් විතරයි ළමයි හැම දේම අම්මා තාත්තට කියන්නේ. එහෙම උනා නම් අම්මා තාත්තා නොදන්න දරුවන්ගේ හොර තියෙන්න බෑ.