Aniwa. Paw banඅම්මො බ0 පොඩි කෙල්ලෙක්නේ බෙල්ලෙ වැල දාගෙනහ් තියෙන්නෙහ්
ලව් කෙස් එකක් හරි බ්ලැක්මෙල් කරපු සින් එකක් හරි වෙන්නහ් ඇති ...
පව් අර අසරන අම්මලා තාත්තලාට ඔවා දකින්නහ් වෙනවනෙහ් ..
100% Trueමේ රටේ තියෙන වාතාවරණයත් එක්ක ළමයි අතේ දුරකථන සහ අන්තර්ජාලයේ ගැවසීම වැඩී ඔන්ලයින් ක්ලාස් කේස් එක නිසා අම්මලා තාත්තලත් ළමය ඉල්ලන ඕනම දෙයක් සපයලා දෙනවා ඉගෙන ගන්න නිසා කියලා, ඉතින් මේ කාලේ ළමයිත් ගෙදරටම වෙලා ඉන්න නිසා ඔන්ලයින් ක්ලාස් නැති වෙලාවටත් ෆෝන් එකෙන් අන්තරජාලයේ සහ වෙනත් අනවශ්‍ය කටයුතු වල ඉතින් හොඳ වැඩකට යොමු වෙනවා අඩුයි ලමයි, එකේ අතුරුපලයක් මේ වගේ සිද්දී.. පව් ඉතින්