SEO දත්ත වාර්තාවක්

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    welcome machan
    site eke godak adu padu tiyenwa onpage
    ewa tika karanne natuwa site eka pitin kochara optimize kalat wadak na rank wenne na

    Asawata select karapu topic ekak. .edu ma sites godak inne rank wela, sahenna amaru wei eka nisa. Thawa blog articles tikak ekka ayeth enter wenna one. :)
    Mage field eka Marketing, monawa hari deyak one unoth kiyanna, full sup eka dennam. :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Asawata select karapu topic ekak. .edu ma sites godak inne rank wela, sahenna amaru wei eka nisa. Thawa blog articles tikak ekka ayeth enter wenna one. :)
    Mage field eka Marketing, monawa hari deyak one unoth kiyanna, full sup eka dennam. :yes:

    aniwa wachanet loku deyak
    bokke set ekak set wena ekat loku deyak :love:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේ මට -රෙප් දීප සහෝට කියන්නේ
    උබ හරි මචන් SEO මම දන්නේ හරිම පොඩ්ඩයි SEO කියන්නේ ලොකු පරාසයක විහිදිලා තියෙන ලොකු ටොපික් එකක්
    මම සියල්ල දත් කෙනෙක් නෙමයි මචන් මට පුලුවන් මම දන්නදේ තමයි මම මේ කියල දෙන්නේ
    :yes::yes:
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මේ මට -රෙප් දීප සහෝට කියන්නේ
    උබ හරි මචන් SEO මම දන්නේ හරිම පොඩ්ඩයි SEO කියන්නේ ලොකු පරාසයක විහිදිලා තියෙන ලොකු ටොපික් එකක්
    මම සියල්ල දත් කෙනෙක් නෙමයි මචන් මට පුලුවන් මම දන්නදේ තමයි මම මේ කියල දෙන්නේ
    :yes::yes:

    owa ganan ganna epa ban, Irisiyawa rusiyawatath wada lokui lu ne :yes:
     

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    SEO කියන්නෙ මොකක්ද මොකද වෙන්නේ කියන එක මම කියන්න ඕනේ නැනේ.. ගූගල් දෙයියා වගේ සයිට් තියෙන නිසා ඒක ඕනෙ කෙනෙක්ට හොයල බලා ගන්න පුලුවන්නේ

    SEO වල තියෙන අවුල තමයි සයිට් 10 එකම විඩිහට ඔප්ටිමයිස් කලොත් සයිට් 10 රැන්ක් වෙන්නේ 10 විඩිහකට මෙන්න මේ දේ නිසා මෙහෙම වෙනව කියල කියන්න හරිම අමාරුයි මොකද ගූගල් එකෙන් රැන්කින් ෆැක්ටර්ස් ගොඩාක් සලක බලල තමයි සයිට එකක් රැන්ක් කරන්නේ..

    ඉතින් දැන්දෙයියනේ කියල සයිට එකක් හැදුවට පස්සේ ඉතින් ලොකුම අවුල තමයි SEO
    කීවර්ඩ් රැන්ක් වෙන්නෙත් නැ විසිටර්ස්ලත් නෑ
    ඒ උනාට ඒ කීව්ර්ඩ් වලටම වෙන සයිට් ඔප්ටිමයිස් වේලා තියෙනව
    ටොප් 10 වලට ගූගල් වලට ඇවිල්ලත් තියෙනව
    එහෙනම් අපේ සයිට් එකේ මොකක්ද වැරැද්ද
    අපේ අතින් වෙච්ච අඩු පාඩු මොනවද අනික් සයිට් වල එවුන් කරල තියෙන්නේ මොනවද ?

    මේකෙදි කරන්නේ ඔයාගෙ සයිට එකේ මේන් කීවර්ඩ් එකට ටොප් 10 ගූගල් වල එන සයිට් 10 අරගෙන ඔයාගෙ සයිට් එකත් එක්ක කොම්පෙයාර් කරන එකයි

    මෙන්න මේ කරුනු ටික කියල දෙන රිපෝර්ට් එකක් ඔයගොලොන්ට දෙන්ට තමයි මම මේ හදන්නෙ

    මේකෙ තියෙන අඩුපාඩු පුලුවන් උපරිමෙන් හදා ගත්තොත් සයිට් එක රැන්ක් වෙන එකට බලපාන Onpage Optimization පාර්ට් එක හරි


    කීයක් ගන්නවද වැඩෙට? .. සත පහක් වත් ගන්නේ නෑ පින්වතුනි සම්පුර්නයෙන්ම නොමිලේ ..ඕනේ නම් බැනල යන්නත් පුලුවන් කිසිම අවුලක් නැ :P

    මේ වැඩෙට මට ඔය ගොලොන්ගෙ විස්ත්‍ර ටිකක් ඕනේ

    සයිට් එකේ නම - Ex www.sample.com
    මේන් කීවර්ඩ් එක - Ex payday loans
    ටාගර්ට් කරන කන්ට්‍රි එක - Ex Sri lanka

    මේ විස්තර එවන හැම කෙනෙක්ටම මම ෆී රිපොර්ට් එකක් හදල දෙනව
    තව ඉස්සරහට තෝර ගත්ත කීප දෙනෙක්ගෙ සයිට් අරගෙන ෆී SEO කරල දෙන්න බලාපොරොතුවක් තියෙනව මාසයක් දෙකක් වගේ

    එහෙනම් ඔන්න වැඩේ පටාන් ගත්තා :yes:

    Rep+
    මචන් දැනුත් මේ වැඩේ කරනවද?