SEO පටන් ගන්න කෙනෙක්ට

etrocs

Active member
  • Apr 20, 2015
    83
    145
    33
    Srilanka
    SEO කොහොමද මචන් පටන් ගන්නේ? දන්න අය උඩින් අතපත ගාල කියන ඒවගෙන් කරන්න බැහැනේ. අඩුමගානේ basic වල ඉදන් ඉගෙන ගන්න පොඩි ටිප්ස් හරි දන්න කෙනෙක් කියන් යන්කො හැමෝටම වැදගත් වෙයි🙏
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    යූඩෙමී
    YT

    අරකේ ඉගෙන ගන්න ටික පසනල් වෙබ් එකක් ගහලා කරලා බලන්න .
    Chat gpt එකේ ගහන්න රෙකමෙන්ඩඩ් ටියුටස්ලා කවුද , ප්ලැට්ෆෝම් එකේ , කෝස් එක දාල සජෙස්ට් කරනවා .