SEO මෙගා ත්‍රෙඩ්

acryan

Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    SEO wala honda waddo innawa Blackhatworld.com ekee thama

    Lanakwe honda un innawa USA walata wada karana, eliyata un ehama penna naa

    hariyata karanawa nam supirima field ekake. math issara sites karaa youtube ekan thaniyama igena gena, dan nam karanna time ekake na, a kale thibaa results

    USA walatath pages rank wela thibaa. Thanikara Organic karee
    site.PNG
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,402
    113
    මට හිතෙන විදියට අර IncomeSchool සෙට් එකත් සල්ලි හොයන්නෙ Youtube සහ Mentorship වලින්. ඇත්ත්ටම කොහොමද දන්නෙ නෑ.
    උනුත් කියන්නෙ බැක්ලින්ක් අරව මේවා විකාර කරනකන් හරියට content දාන්න කියල. මං දැකපු සුපිරිම චැනල් එකක්. බොරුව නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,562
    1
    51,246
    113
    ප*යාගල
    sorry.com
    උනුත් කියන්නෙ බැක්ලින්ක් අරව මේවා විකාර කරනකන් හරියට content දාන්න කියල. මං දැකපු සුපිරිම චැනල් එකක්. බොරුව නෑ.
    Backlink nam boruwak bn. Owa daddima google un dannawa mewa boru kiyaka
     
    • Like
    Reactions: vishwadt

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,402
    113
    Backlink nam boruwak bn. Owa daddima google un dannawa mewa boru kiyaka
    ඒවා වැඩකරා මචන් ඉස්සර. මම මුලින්ම fiverr කරේ automated backlinks හදන එක. කෙලින්ම සයිට් ඇඩ්‍රස් එක වෙබ්සයිට් එකකට දාන්න විතරයි තියෙන්නෙ මෙලෝරහක් නැති බැක්ලින්ක් දෙතුන් දාහක් හැදෙනව :lol: . ඕර්ඩර්ස් එනව ඒ කාලෙ කරගන්න වෙලාවක් නැති වෙන්නම. ඒ කාලෙ ඒ strategy වැඩ කරා. දැන් ගූගල් දියුණුයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    1674386333736.png

    1674386428463.png

    SEO තමා ඉතින් තාම කරන්නෙ
    කාලෙන් කාලෙට Stratigies වෙනස් වෙනව
    කොලිටි කන්ටෙන්ට් කොලිටි බැක්ලින්ක්ස් තමා තාම ගේමක් ගහන්නෙ :D
     
    • Like
    Reactions: HYBRIDPC and acryan

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    SEO wala honda waddo innawa Blackhatworld.com ekee thama

    Lanakwe honda un innawa USA walata wada karana, eliyata un ehama penna naa

    hariyata karanawa nam supirima field ekake. math issara sites karaa youtube ekan thaniyama igena gena, dan nam karanna time ekake na, a kale thibaa results

    USA walatath pages rank wela thibaa. Thanikara Organic karee
    View attachment 195262
    Meken kochchara income ekak enawada?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,562
    1
    51,246
    113
    ප*යාගල
    sorry.com
    ඒවා වැඩකරා මචන් ඉස්සර. මම මුලින්ම fiverr කරේ automated backlinks හදන එක. කෙලින්ම සයිට් ඇඩ්‍රස් එක වෙබ්සයිට් එකකට දාන්න විතරයි තියෙන්නෙ මෙලෝරහක් නැති බැක්ලින්ක් දෙතුන් දාහක් හැදෙනව :lol: . ඕර්ඩර්ස් එනව ඒ කාලෙ කරගන්න වෙලාවක් නැති වෙන්නම. ඒ කාලෙ ඒ strategy වැඩ කරා. දැන් ගූගල් දියුණුයි.
    mama comapny ekaka backlink gahana job eka kara 2020 di. eka site ekaka manual back link 200k withara gahuwa . eka kohmari site eke issue ekak awilla backlinck multiple wela 2 million backlincks haduna. mara athal....
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    SEO ගැන වැඩ කරලම අත්දැකීම් තියෙනවා. ඕන දෙයක් අහන්න වෙලාව තියෙන විදියට කියල දෙන්නම්. (මම සර්වසම්පූර්ණව කොහෙන්වත් ඉගෙනගෙන නෑ. අපේ වැඩ අපිම කරල බලලා ඉගෙනගත්ත දේවල් තමා.) මම නොදන්න දේවලුත් අහන්නම්.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    SEO ගැන වැඩ කරලම අත්දැකීම් තියෙනවා. ඕන දෙයක් අහන්න වෙලාව තියෙන විදියට කියල දෙන්නම්. (මම සර්වසම්පූර්ණව කොහෙන්වත් ඉගෙනගෙන නෑ. අපේ වැඩ අපිම කරල බලලා ඉගෙනගත්ත දේවල් තමා.) මම නොදන්න දේවලුත් අහන්නම්.
    Machan, Local Clothing web ekak kohomada SEO karala google eke Rank karanne ? mokadda karanna one ? Help me bro
     
    Shenulya

    Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    free time එකේ කරගෙන ආවේ. වැරදි decision 2k ගත්තා. October spam update එකෙන් hit උනා 😕.
    1. Backlinks buy කළා 🤓 ඉවසන්න බෑනේ දන්නවනේ ( ඒකෙන් ඒ ගැන ඉගෙන ගත්තා)
    2. මුල් කාලේ nulled theme එකක් use කළේ. (Backdoor හදන් සයිට් එක ඇතුළට ඇවිත් post එකක් දාලා. ඒකත් site එකේ මුල්ම post එක විඳිහට තිබුනේ.) ඒ page එකට hacking related sites වලින් backlinks බර ගානක් ගහලා තිබ්බා. 😢

    update එකෙන් පස්සේ traffic down උනාම backlinks බර ගානක් disavow කළා. Orginal theme update කලා. Wordfence දාලා scan කරනවා. Host එකත් වෙන්ම scan කලා. User credentials වෙනස් කලා. 😕😕😕😕 තාමත් recover උනේ නෑ. ඒත් ඉතින් ආයේ කරනවා. දැනටත් articles 100 වගේ තියෙනවා
    84BFAAEA-7D0C-463C-9DB2-02497A136769.jpeg
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    Machan, Local Clothing web ekak kohomada SEO karala google eke Rank karanne ? mokadda karanna one ? Help me bro
    ape rate nam palayan kelinma social media, Mainly Facebook then instagram for women's and for millennial use tik tok. Google Local business rank karata wadak na mkd e taram tawama ape audience improve wela na.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    SEO ගැන වැඩ කරලම අත්දැකීම් තියෙනවා. ඕන දෙයක් අහන්න වෙලාව තියෙන විදියට කියල දෙන්නම්. (මම සර්වසම්පූර්ණව කොහෙන්වත් ඉගෙනගෙන නෑ. අපේ වැඩ අපිම කරල බලලා ඉගෙනගත්ත දේවල් තමා.) මම නොදන්න දේවලුත් අහන්නම්.
    keyword research ekak hariyata karana eka gana dapanko. low competition kwd ekak hoyaganna eka gana
     
    • Like
    Reactions: S_M_S