Keyword research කරන ටූල්ස් පට්ට ගණන් නේ බං.... කොහොමද අලුතෙන් පටන් ගන්න කෙනක් කරන්නේ සාමාන්‍යයෙන්. SEMRush, Ahrefs වගේ ටූල්ස් group buy/ shared විකුණන උන්ගෙන් ගත්තොත් අවුල්ද? මොනවද තියෙන අවාසි, තනියම ගන්න ගියොත් මාසෙට $ 200 ක් විතර යනවනේ.. උඹලා කොහොමද මැනේජ් කරගන්නේ?

hari yanne na. sponsor post danne ona high qulaity site vala do-follow backlink ekka. namuth $$$$ loku ganak invest karanna ona. denata mekai price tika mamth dekkke reddit vala