Wena weda nane ochchara wiyadam karannaubala hithana tharam google AI use karanne na. denata veda karanna meh strategy eka vitharai.
high quality backlinks in the same niche.
fiverhari yanne na. sponsor post danne ona high qulaity site vala do-follow backlink ekka. namuth $$$$ loku ganak invest karanna ona. denata mekai price tika mamth dekkke reddit vala
dailydot -$ 15000 - for a single backlink
tmz - $ 15000-20000 - for a single backlink
techcrunch -$20000-25000 - for a single backlink
mashable - $ 20000-25000 - for a single backlink
ova buy karana un inna hinda na un ochchara ganan dala thiyenna. api gaththe na kiyala loke inna seo karana okkoma un ganne nethuwa inne na na. buy karana unuth kochchara innavadaWena weda nane ochchara wiyadam karanna
Buy Group buy tools , $25 Per month averageමෙගා කියල කිවුව නිසා මම මේ දිගා වෙලා බලන්න ආවේ.... කෝ බං මොකුත් නෑනේ
Keyword research කරන ටූල්ස් පට්ට ගණන් නේ බං.... කොහොමද අලුතෙන් පටන් ගන්න කෙනක් කරන්නේ සාමාන්‍යයෙන්. SEMRush, Ahrefs වගේ ටූල්ස් group buy/ shared විකුණන උන්ගෙන් ගත්තොත් අවුල්ද? මොනවද තියෙන අවාසි, තනියම ගන්න ගියොත් මාසෙට $ 200 ක් විතර යනවනේ.. උඹලා කොහොමද මැනේජ් කරගන්නේ?
දැනටමත් ඩෙඩ් බං. UGC User Generated Content Algorithm වලින් අදුරගෙන රෑන්ක් කරයි.Mata hitenawa near future seo dead subject ekak wei kiyala AI ekka...ubala kohomda hitanne
Good![]()
SEO කියන්නේ එක්තරා විදිහකට කියනවනම් රත්රන් ආකාරයක්. හැබැයි ආකාර වලින් රත්රන් අරගෙන නිස්සාරනය කරනවා වගේ ටිකක් අමාරු දෙයක් . නමුත් හරියට ටච් එකේ ඉන්නවනම් කරන්න බැරි නැහැ. අවාසනාවට ලංකාවේ SEO සුපිරි ඩයල් අඩුයි. ලංකාවේ SEO කරන අය අඩු වෙලා තියෙන්නේ ප්‍රවීනයින් තම රහස් රැකීමයි. ඔවුන් පාවිච්චි කරන SEO tactics අනෙක් අයට කියල දෙන්න මැලි කමක් දක්වනවා.
අපේ මේ ත්‍රෙඩ් එකෙන් SEO ගැන පුළුල්ව සාකච්චා කරමුද. මොකද මගේ SEO දැනුමත් හරිම අඩුයි.
shared aulak ne.මෙගා කියල කිවුව නිසා මම මේ දිගා වෙලා බලන්න ආවේ.... කෝ බං මොකුත් නෑනේ
Keyword research කරන ටූල්ස් පට්ට ගණන් නේ බං.... කොහොමද අලුතෙන් පටන් ගන්න කෙනක් කරන්නේ සාමාන්‍යයෙන්. SEMRush, Ahrefs වගේ ටූල්ස් group buy/ shared විකුණන උන්ගෙන් ගත්තොත් අවුල්ද? මොනවද තියෙන අවාසි, තනියම ගන්න ගියොත් මාසෙට $ 200 ක් විතර යනවනේ.. උඹලා කොහොමද මැනේජ් කරගන්නේ?