SEO වැඩ්ඩන්ගෙන් හෙල්ප් එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    මම වෙබ් එකක් ගහගෙන යනවා using WordPress , දැන් වැඩෙන් 70%ක් ම ඉවරයි, මට මේකට content ලියන්න ඕනි. කිසිම ගේමක් නෑ ඉතින් AI ලියන්න පුලුවන් මොකද මේක AdSense ගන්න හදන එකක් නෙමෙයි WooCommerce. :baffled:

    නමුත් මේක මට ranking වෙන්න ඕනි, ඒ නිසා SEO friendly විදිහට ලියාගන්නයි ඕනි.
    මොකක්ද මේ වගේ එකක් කරගන්න හොඳම විදිහ? අපි keyword research එකක් කරලා අදාලා keyword list එක ChatGPT එකට දීල ලියාගත්තොත් ඒවා චාටර් වෙනවද? මේක ගොඩ දාගන්න සප් එකක් ඕනි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    SEO කියන්නේ නම් Image Link එකේ ඉඳන් ලියන වචන වලට එනකම් වෙන්න ඕනේ ගැලපීම
    මෙහෙම ගැලපීමක් තියෙන කොට තමා Search Engine හරියටම Site එක මොකක්ද කියලා Recognize කරගන්නේ .
    අදාළ Keywords සහ Related Keywords තියෙනවා නම් Search Engine එක අදුර ගන්නවා
    Product Titles එහෙම හරි වැද ගත්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    ChatGPT content liyanne nethuwa english ehema weraddala grammer ehema poddak waraddala athinma liyanna. Grammer waraduna kiyala poddak wath awulak ne. Aniwaren SEO wenawa. And url tika image alt tags arawa mewa e widihata hadagena yanna

    SEO kiyela deyak na kiyela hithela site eka hadepan
    Menna meka thamai aththatama karanna ona.

    SEO gena mokuth nodanna kenek site ekak haduwoth eke content eka valued nam google care karanne ne seo gena. Aniwaren rank karala denawa. SEO nokarama site eka hadagena yanna.
    ------ Post added on Jul 26, 2024 at 8:01 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    SEO කියන්නේ නම් Image Link එකේ ඉඳන් ලියන වචන වලට එනකම් වෙන්න ඕනේ ගැලපීම
    මෙහෙම ගැලපීමක් තියෙන කොට තමා Search Engine හරියටම Site එක මොකක්ද කියලා Recognize කරගන්නේ .
    අදාළ Keywords සහ Related Keywords තියෙනවා නම් Search Engine එක අදුර ගන්නවා
    Product Titles එහෙම හරි වැද ගත්
    යකෝ දෙක ඔසාමා බුද්දිමත් බෛයෙක් නේ :love2::love2::love2: මේවගේ ඉන්දින්කෝ එක එකා එක්ක මරාගන්නේ නැතුව :frown::frown:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කිසිම ගේමක් නෑ ඉතින් AI ලියන්න පුලුවන්
    lol, no one going to read bruh
    no matter what model you use, those are boring as hell with tons of hallucinations

    if someone want AI generate article, they'd just use chatgpt or equivalent
    no one going to search AI articles on google

    i know it's hurt; buuut you have to accept the truth
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Article liyana eka genad ahnne ?
    මේක Woocommerce site එකක්, just product selling සයිට් එක්ක. තව පොඩි article එහෙමත් බස්සන්න බැලුවෙ products වල
    lol, no one going to read bruh
    no matter what model you use, those are boring as hell with tons of hallucinations

    if someone want AI generate article, they'd just use chatgpt or equivalent
    no one going to search AI articles on google

    i know it's hurt; buuut you have to accept the truth
    නෑ නෑ ඇත්ත මචන්, ඒක තමා මට දැනගන්න ඕනි උනෙත්.
    මේක Woocommerce site එකක්, just product selling සයිට් එක්ක. තව පොඩි article එහෙමත් බස්සන්න බැලුවෙ products වල.

    ඇඩ් දාපන්
    :lol:

    SEO කියන්නේ නම් Image Link එකේ ඉඳන් ලියන වචන වලට එනකම් වෙන්න ඕනේ ගැලපීම
    මෙහෙම ගැලපීමක් තියෙන කොට තමා Search Engine හරියටම Site එක මොකක්ද කියලා Recognize කරගන්නේ .
    අදාළ Keywords සහ Related Keywords තියෙනවා නම් Search Engine එක අදුර ගන්නවා
    Product Titles එහෙම හරි වැද ගත්
    Thanks for ur advice bro. rank math use කරන්න බැලුවෙ. any idea?
    SEO kiyela deyak na kiyela hithela site eka hadepan
    Thanks for ur advice bro
    ChatGPT content liyanne nethuwa english ehema weraddala grammer ehema poddak waraddala athinma liyanna. Grammer waraduna kiyala poddak wath awulak ne. Aniwaren SEO wenawa. And url tika image alt tags arawa mewa e widihata hadagena yanna

    Menna meka thamai aththatama karanna ona.

    SEO gena mokuth nodanna kenek site ekak haduwoth eke content eka valued nam google care karanne ne seo gena. Aniwaren rank karala denawa. SEO nokarama site eka hadagena yanna.
    ------ Post added on Jul 26, 2024 at 8:01 PM
    Thanks for ur advice bro, rank math use කරන්න බැලුවෙ. any idea?
    ------ Post added on Jul 26, 2024 at 9:58 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    මම තේරුම් ගත්ත විදියට SEO = what is actually solves the problem. ( quality of content )
    By making our website SEO friendly, we help the search engines to easily scan our solutions.
    Everything is user centric.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,994
    113
    Um1Pywb.png
    seo poddakwath target nokara gahuwa. supiriytama rank wuna.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    Woocomerce නම් ඉතින් ප්‍රඩක්ට් වලටත් මෙටා ටැග් ඩිස්ක්‍රිප්ශන් දාපන්,කිසිම අවුලක් නෑ නිකනුත් rank වෙනවා ,හොදට ප්‍රඩක්ට් එකේ description images දාපන්....yoast හරි rank math වලින් හරි sitemap හදලා submit කරපන් gsc එකට...seo පල්ලගින් වල තියෙන හැම දේම fill කරපන්...ඔය සයිට් ඇපියරන්ස්,social ඉමේජස් අරවා මේවා
     
    • Like
    Reactions: Psiko

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,784
    113
    Kandy
    හො.ම.ත.ග.යු
    මාත් කලින් ආටිකල් සයිට් එකක් ලීවා පස්සේ සයිට් එක ලෝඩ් වෙන්න වෙලා යන නිසා ඇඩෝන් එකක් දැම්මා.ඇඩෝන් එක wordpress center eken download una passe eka upgrade karannada special feature gannada mokkda awa eka download une wordpress addon host karapu tanin newe eka bypass karala tama download karala upload karanna tibbe.site eka tika dawasai tibbe auto pages 8k wage index karala mage ewa newe shops details mage domain ekata.passe mama site eka delete kara aparade mahansi wela 2017 idala devops gana liwa article