මම වෙබ් එකක් ගහගෙන යනවා using WordPress , දැන් වැඩෙන් 70%ක් ම ඉවරයි, මට මේකට content ලියන්න ඕනි. කිසිම ගේමක් නෑ ඉතින් AI ලියන්න පුලුවන් මොකද මේක AdSense ගන්න හදන එකක් නෙමෙයි WooCommerce. 
නමුත් මේක මට ranking වෙන්න ඕනි, ඒ නිසා SEO friendly විදිහට ලියාගන්නයි ඕනි.
මොකක්ද මේ වගේ එකක් කරගන්න හොඳම විදිහ? අපි keyword research එකක් කරලා අදාලා keyword list එක ChatGPT එකට දීල ලියාගත්තොත් ඒවා චාටර් වෙනවද? මේක ගොඩ දාගන්න සප් එකක් ඕනි.