SEO වැඩ්ඩොන්ගෙන් උදවුවක්!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    SEO වැඩ්ඩොන්ගෙන් උදවුවක්!

    මම අලුතින් ඇඩ්ෆ්ලයි target කරලා බ්ලොග් එකක් හැදුවා. මේ අලුතෙන්ම තාම හදපු ගමන්. මට කියන්න පුලුවන්ද මේක උඩට ගන්න කරන්න පුලුවන් SEO ක්‍රම ටිකක්. පෝස්ට් දාද්දි ඒකට සම්බන්ද කීවර්ඩ් , කීවර්ඩ් ටූල් එකකින් අරන් පෝස්ට් එකට යටින් දාන එක හොදද? තව මොනවද මචන් කරන්න පුලුවන්. ලොකු උදවුවක් යාලුවනේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    1. Write unique and fresh articles.
    2. Share karapan (Social media).
    3. Backlinks hadapan related sites wala (Spam epa).


    Thawa heta huta hamarak de tiyenawa ban..

    1.Uniqe නම් නෑ මචන් :( :baffled:
    2.Fb Page එකක් එහෙම හදාගත්තා. :D
    3.Spam වෙන්නෙ නැතිව backlinks හදාගන්න හැටි කියපන්කො මචන්.

    තව තියෙන ඒවාත් කියන්න මචන්.

    බොහොම ස්තූතියි.
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    BUMP

    tumblr_inline_n58aj7CDSz1s7u42f.gif
     

    randeer99

    Member
    Aug 12, 2016
    33
    1
    0
    1. Write unique and fresh articles.
    2. Share karapan (Social media).
    3. Backlinks hadapan related sites wala (Spam epa).


    Thawa heta huta hamarak de tiyenawa ban..


    Spam වෙන්නෙ නැතිව backlinks හදාගන්න හැටි කියපන්කො මචන්.
    තව තියෙන ඒවාත් කියන්න මචන්.
    බොහොම ස්තූතියි. rep +++