SEO වැඩ්ඩොන්ගෙන් උදවුවක්!
මම අලුතින් ඇඩ්ෆ්ලයි target කරලා බ්ලොග් එකක් හැදුවා. මේ අලුතෙන්ම තාම හදපු ගමන්. මට කියන්න පුලුවන්ද මේක උඩට ගන්න කරන්න පුලුවන් SEO ක්‍රම ටිකක්. පෝස්ට් දාද්දි ඒකට සම්බන්ද කීවර්ඩ් , කීවර්ඩ් ටූල් එකකින් අරන් පෝස්ට් එකට යටින් දාන එක හොදද? තව මොනවද මචන් කරන්න පුලුවන්. ලොකු උදවුවක් යාලුවනේ.