මචන්ලා මගේ Domain එකක් තියනවා. මේක ප්රධාන Keywords වලට
google.com google.co.uk google.com.au වගේ හැම එකෙන්ම 1st හෝ 2nd page එනවා.
ඒත් google.lk එකේ විතරක් පැත්ත පලාතේ එන්නෙ නැහැ.

google.lk ඇරෙන්න අනිත් හැම එකේම 1st හෝ 2nd page එනවා.
මේකට හේතුව මොකක්ද?

sex gena ekak nemei nam eeka .lk 1st page enawa boru