SEO වැඩ්ඩෝ වරෙව්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචන්ලා මගේ Domain එකක් තියනවා. මේක​ ප්‍රධාන Keywords වලට​
    google.com google.co.uk google.com.au වගේ හැම එකෙන්ම 1st හෝ 2nd page එනවා.
    ඒත් google.lk එකේ විතරක් පැත්ත පලාතේ එන්නෙ නැහැ. :no: :lol:

    google.lk ඇරෙන්න අනිත් හැම එකේම 1st හෝ 2nd page එනවා. :sorry: මේකට හේතුව මොකක්ද​?