api practically kohomada SEO karanne kiyala poddak kiyala denna puluwanda? a sandaha bawitha wena softwares ehemaloku udawwak
![]()
මේ ත්‍රෙඩ් ඒකෙන් මම ඔයාලට SEO කරන හැටි කියල දෙනවා. ඕගොල්ලොන්ට ඕනේ දේවල් අහන්න.
හැම ප්‍රශ්නෙටම උත්තර දෙනු ලැබේ. මම SEO කරනවා සමහර companies වලට in China, Russia,UK and Sweden mainly (පාර්ට් ටයිම්). එක නිසා මම හිතනවා ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට මට හොඳ උත්තර ලබා දෙන්න පුළුවන් කියලා.
පටන් ගමු එහෙනම්.

ලංකාවේ seo companies nam danne ne bn. mama inne lankawe nevei. Ubata one nam wade mata deepan. nattam ubata taniyen kara ganna hati mama kiyala dennam.



මචන් ඔයා ලන්කාවෙ නෙවෙයිද ඉන්නේ. රට කොහෙද මචන්??
මට උදවුවක් ගන්න ඕන ක්ලික්ස් කීපයක් ගන්න. පුලුවන්ද?
SEO වලට උදවු කරනවා කියලා තිබුනානේ.
ත්‍රෙඩ් එකේ Reply කරලා නැහැ ඔයා ගොඩ කාලෙකින්. සමහර විට වැඩ නිසා වෙන්න ඇති. PM එකක් දැම්මා. තාම Reply නෑ මචෝ. SEO ගැන ඉගෙන ගන්න ඕන.
මගේ සයිට් එකක් තියනවා SEO කරලා දෙන්න පුලුවන්ද? වියදම ගෙවන්නම්.![]()