SEO සිංහලෙන්

Ayesh ROX

Member
Apr 4, 2013
43
23
0
යාඵවා මම අහන්න කැමතියි SEO (Search Engine Optimize) කරද්දි බැක් ලින්ක්ස් විතරක් හැදීම ප්‍රමාණවත්ද?? ඉට ඵහාට ගිය දෙයක් තියේද??කොහොමද අපි හරියට බැත් ලින්ක් ඵකක් හදාගන්නේ??ඵ් හදාගත්ත බැක්ලිනක් ඵක මොන වගේ සයිට් වලටද දාන්න ඕන ??
 

jayalalitha

Member
May 7, 2012
363
54
0
ඔන්න මමත් ගේනවා email marketing ඉගෙන ගන්න. විදිහක් කට්ටිය දන්නා විස්තර බෙදා ගනිමු මෙගේ සිතේ එක
 
Last edited:

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචං උඹ SEO කරන විදිය ගැන Thread එකක් දාන්නේ නැද්ද, දාන්නේ නැත්නම් එ ගැන පොඩියට ඉගෙන ගන්න පුළුවන් tutorials වත් නැද්ද
     

    ub1142

    Member
    Feb 11, 2015
    2
    0
    0
    api practically kohomada SEO karanne kiyala poddak kiyala denna puluwanda? a sandaha bawitha wena softwares ehema :) loku udawwak :)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    මේ ත්රෙඩ් ඒකෙන් මම ඔයාලට SEO කරන හැටි කියල දෙනවා. ඕගොල්ලොන්ට ඕනේ දේවල් අහන්න.

    හැම ප්‍රශ්නෙටම උත්තර දෙනු ලැබේ. මම SEO කරනවා සමහර companies වලට in China, Russia,UK and Sweden mainly (පාර්ට් ටයිම්). එක නිසා මම හිතනවා ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට මට හොඳ උත්තර ලබා දෙන්න පුළුවන් කියලා.

    පටන් ගමු එහෙනම්.

    Market Samurai track කරල ගන්න පුළුවන් virus නැති link එකක් එහෙම නැද්ද බං :confused:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ලංකාවේ seo companies nam danne ne bn. mama inne lankawe nevei. Ubata one nam wade mata deepan. nattam ubata taniyen kara ganna hati mama kiyala dennam.


    මචන් ඔයා ලන්කාවෙ නෙවෙයිද ඉන්නේ. රට කොහෙද මචන්??
    මට උදවුවක් ගන්න ඕන ක්ලික්ස් කීපයක් ගන්න. පුලුවන්ද?
    SEO වලට උදවු කරනවා කියලා තිබුනානේ.:):)
    ත්‍රෙඩ් එකේ Reply කරලා නැහැ ඔයා ගොඩ කාලෙකින්. සමහර විට වැඩ නිසා වෙන්න ඇති. PM එකක් දැම්මා. තාම Reply නෑ මචෝ. SEO ගැන ඉගෙන ගන්න ඕන.
    මගේ සයිට් එකක් තියනවා SEO කරලා දෙන්න පුලුවන්ද? වියදම ගෙවන්නම්.
    :)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචන් ඔයා ලන්කාවෙ නෙවෙයිද ඉන්නේ. රට කොහෙද මචන්??
    මට උදවුවක් ගන්න ඕන ක්ලික්ස් කීපයක් ගන්න. පුලුවන්ද?
    SEO වලට උදවු කරනවා කියලා තිබුනානේ.:):)
    ත්‍රෙඩ් එකේ Reply කරලා නැහැ ඔයා ගොඩ කාලෙකින්. සමහර විට වැඩ නිසා වෙන්න ඇති. PM එකක් දැම්මා. තාම Reply නෑ මචෝ. SEO ගැන ඉගෙන ගන්න ඕන.
    මගේ සයිට් එකක් තියනවා SEO කරලා දෙන්න පුලුවන්ද? වියදම ගෙවන්නම්.
    :)

    help ekak dena puluwan ...