SEO 1 - මොනාද අප්පේ මේ SEO කියන්නේ ?
SEO 1 - මොනාද අප්පේ මේ SEO කියන්නේ ?
මොකක්ද අප්පා මේ අපි නොදන්න SEO ? ගොඩක් අයට ප්රශ්නයක් නේද ? හැබැයි සමහරු මේ වෙනකොටත් දන්නවත් ඇති. සමහරු මේ සම්බන්ධව වැඩ කරනවත් ඇති. කොහොමහරි හැමෝටම දැන ගන්නත් එක්ක SEO ගැන මම දන්නා දේවල් ටිකක් කියලා දෙන්නම්කො.
SEO(Search Engine Optimization) සෙවුම් යන්ත්ර ප්රශස්තකරණය වගේ එකක් තමයි සිංහල යෙදුම. මම වැරදි නම් නිවැරදි කරන්න කියලා නිහතමානීව ඉල්ලා හිටිනවා කියවන ඇත්තන්ගෙන්.
SEO කියන්නේ අපේ වෙබ් අඩවියක් හෝ පිටුවක් සෙවුම් යන්ත්ර (Search Engine) මගින් ඉහල වටිනාකමක් සහිත තත්වයකින් පෙන්වීමට සලස්වා ගැනීම. (මොකක්ද ඒ කිව්වේ ?) ඒ කිව්වේ සෙවුම් යන්ත්ර මගින් අපේ වෙබ් අඩවිය ඉහල ස්ථානයක් ලබාදී , ඔවුන්ගේ සෙවුම් ප්රතිපල වල පෙන්වීම දක්වා රැගෙන එන ක්රියාවලිය. තවත් සරලව කියනවනම් සිද්දිය මෙහෙමයි. දැන් අපි Google එකේ search 1ක් දැම්මා කියල හිතන්න. එතකොට ඒ search results(සෙවුම් ප්රතිපල) අතරේ යම් වෙබ් අඩවි පෙන්වන පිළිවෙලක් තියෙනවනේ. ඒ පෙන්වන පිළිවෙල නිකන් අහම්බෙන් ආපු පිළිවෙලක් නෙමෙයි. ඒ පෙන්වන පිළිවෙල ලොකු ක්රියාවලියක ප්රතිපලයක්. ඉතින් මේ පිළිවෙල ඇතුලේ සමහර වෙබ් අඩවි මුලිනුත් සමහර වෙබ් අඩවි ඊට පසුවත් පෙන්නනවනේ. (සමහර වෙබ් අඩවි පෙන්වන්නේ අන්තිම හරියේ. ඒවා දකින්න වෙනම වෙලාවක් search results ගොඩක් බලන්න වෙනවා.) ඉතින් මේ කියන පිළිවෙල ඇතුලේ අපේ වෙබ් අඩවියටත් යම් වටිනාකමක් ස්ථානයක් තියෙනවා. එක තවත් වැඩි කරලා , ඉහල වටිනාකමක් ලබාදීලා search results අතරේ හොද ස්ථානයක් ලබාගැනීම තමයි SEO කරනවා කියන්නේ.
තවත් වැඩිදුර විස්තර සඳහා මුළු ලිපියම මෙම ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්..
from : 3idiotscs.blogspot.com/
Original Post : http://3idiotscs.blogspot.com/2013/03/seo.html