මම තියරි දන්නව උනාට මේව කරන්න ගියේ නෑ බන්. අවුරුදු ගානකට කලින් ජොලියට කරපු සයිට් එකක් හිතපු නැති විදියට හිට්ස් එන්න ගත්තා. ලක්ෂ 3කට කිට්ටුව ගත්ත. හැමදාම ඇඩ්සෙන්ස් එකවුන්ට් එක උදේ ඕපන් කරල බලනකොට පට්ට කික් එකක් තියෙන්නේ. ඒත් බන් හෙන ගැහුව වගේ එකපාරටම ඒ සියට් එකට හිට්ස් 0 උනා. ගූගල් කෙලිය මගේ සයිට් එකට. එදා ඉදන් මට ඔය වැඩේ එපාම උනා මොකද සල්ලි එන්න ගත්තම මම සෑහේන මහන්සි වෙලා ඕකට කන්ටෙන්ට් දැම්මෙ.
ආපහු කරන්න ගත්ත මේ ලඟදි මාස 2 හමාරක් විතර ඇති. හිටපු ගමන් එදා දෙන්න ඔන්ලයින් ඉන්නනව පේනව. දවසට 240-290ක් අතර එනව. වීක් එන්ඩ් ටිකක් අඩුයි.
මට මේක වැඩි කරගන්න seo කරල එක්ස්පීරියන්ස් තියෙන උන් උපදෙසක් දියන් බන්. මට දවසට $10ක් සෙට් උනත් අති බන්.

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් විතරද? ඇපල් නැද්ද? high cpc නේ 
