SEO help එකක්...

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මට පොඩි උදව්වක් ඔන මචන් ලා... :(:(:( මම Tourism කරන්නේ... මම web site එකක් ඒ වගෙම face book fan page එකක් කරනවා සුද්දො ටිකක් set කර ගන්න:confused::confused::confused:...

    මට වැඩියේ promotion සීන් දන්නේ නෑ... :baffled::baffled::baffled:

    මම මීට කලිනුත් පොස්ට් එකක් දාම්මා මේ ගැන... :D:D:D

    මට මගේ web page එක SEO කරගන්න ඔනා. කව්රු හරි ඉන්නවද help එකක් දෙන්න පුලුවන්? :love::love:

    අනිත් අයත් පොඩි BUMP එකක් දා ගෙන යන්න කො....

    එහෙනම්
    ජය වේව!!!
     
    • Like
    Reactions: Wild Cat

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,928
    5,517
    113
    මෙතන තියනවා මචං මගෙ බ්ලොග් එකේ මම ලියපු ලිපියක්.

    http://webdevelopmentsinhalen.com/seo/image-optimization-seo/

    මෙතන්ට මම උපුටලා ගන්නවා ටික දවසකට කලින් කිරියෙ ගිය ත්‍රෙඩ් එකකට මම දාපු රිප්ලයි එකකුත්.

    [උපුටා ගැනීම]
    SEO වෙන්න ගතවන කාලය සයිට් එක මොකක් ගැනද කියන එක මත තීරණය වෙනවා. ගොඩක් තරඟකාරී නිච් එකක සයිට් එකකනම් කාලය යනවා වැඩි. නැතිනම් අඩුයි. කොහොමටත් මාස 4~6 දක්වා යනවා.

    SEO පටන්ගන්නේ site එකට ඩොමේන් එකක් තෝරන තැන ඉඳලම තමයි.

    1) Onsite SEO
    2) Offsite SEO

    ඔය දෙකම වෙන්න ඕන. අපි SEO කිව්වාම Google Ranking ගැනනේ දැන බලන්නේ ඒ නිසා Google Ranking Factors ගැන හොඳ අවදානයෙන් කරන්න ඕනි. ඒ වගේම Google එකෙන් දාන Updates ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනි. පහුගිය කාලෙ ආපු පෙන්ගුයින් සහ පැන්ඩා අප්ඩේට්ස් වලින් පස්සේ Google වල ranking algorithm එක හරිම බුද්ධිමත්. ඉස්සර වගේ පොඩි පොඩි ට්‍රික්ස් දාල රවට්ටන්න ගියොත් කෙල වෙලාම යනවා.

    මතක තියාගන්න ඕන දේ තමයි Content is the king කියන එක.

    දැන Google හොයලා දෙන්නේ Visitor ට අදාලම කන්ටෙන්ට් තියන සයිට්ස්.

    සයිට් එකේ ඉමේජ් හරියට Optimize කරලා තියෙන්න ඕනි. ඒ ගැන මම මෙන්න මෙතන ආටිකල් එකක ලියලා තියනවා.
    SEO සඳහා Images Optimize කිරීම

    සයිට් එක Mobile optimize වෙන්න ඕනි.

    සයිට් එකේ Google Page Speed Test Score එක වැඩි වෙන්න ඕනි.

    SEO friendly Coding standards අනුගමනය කරලා තියෙන්න ඕනි.

    ඉස්සර වගේ අහුවෙන හැම තැනම බැක්ලින්ක්ස් ඔබාගන ඔබාගන යන්න එපා. එහෙම උනොත් කෙලවෙනවා. ඒ කියන්නේ හොඳ Authority එකක් තියන සයිට් එකකින් බැක් ලින්ක් ආවට කමක් නෑ. එහෙම නැතිව චාටර් සයිට් වලින් බැක් ලින්ක් තිබ්බොත් රෑන්ක් බහිනවා නහුතෙට.

    Google Analytics සහ Alexa rank එක දිනපතා චෙක් කරන්න.

    404 එරර්ස් එන්න දෙන්න එපා. මගේ සයිට් එකක 404 pages දෙකක් තිබිලා පැය විසි හතරට ඇලෙක්සා රෑන්ක් එක බැස්සා ලක්ෂෙකට ආසන්න ගාණින්. 404 වලට 301 හෝ 302 Redirects දෙන්න ඕනි.

    මේක එක පෝස්ට් එකකින් දාන්න පුලුවන් එකක් නෙවෙයි.

    මම නම් Client ගෙන් ගාන ගන්නේ මාසෙට මෙච්චරයි කියලා. ඒ කියන්නේ මට SEO Project එකක් ආපුවාම මම එයාගෙ සයිට් එක බලලා කියනවා මේකෙ මෙන්න මේවගේ දේවල් කරන්න ඕන කියලා. සයිට් එක රෙස්පොන්සිව් නැති අඩුපාඩු ගොඩක් තියන Classic site එකක් නං මම එයාට ඒක Revamp කරන්න ඕන කියලා ඒකත් SEO එකේ ගාණටම දාල Site එක ආයෙ මුල ඉඳලා Standard එකට අනුව හදනවා. Onsite SEO හදන්න තියනවා නම් ඒවා හදනවා. ගාණ ඉතිං Web site එකේ ස්වභාවය මත තමයි තීරණය වෙන්නේ.

    [/උපුටා ගැනීම අවසන්]

    මෙන්න එ් ත්‍රෙඩ් එක. ඒකෙනුත් ඔයාට සෑහෙන දේවල් ඉගනගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    උඹ නම් සුපිරි කොල්ලෙක් මචං..!
    හෙල්ප් එක ඉල්ලල තියෙන යාලුවට ගොඩක් ප්රයෝජනවත් වේවි..!:yes: