Thanks for sharing. Still haven't decided to do a part 2





Mokada tho kiwe?? Ahune naha wage??



Karapan kooo
dupath apita net eky nathuwa wena kohey kiyala sali hoyannada 


Thanks for sharing. Still haven't decided to do a part 2








dupath apita net eky nathuwa wena kohey kiyala sali hoyannada 


Thanks for sharing. Still haven't decided to do a part 2
monada ban kiyanne......
I cannot guarantee that I'm gonna do the part 2

ඊලග video එකත් කරපන් මචන් අපි ගැනත් පොඩ්ඩක් හිතල උබේ වටිනා කාලය ටිකක් නාස්ති කරලා... කව්රුහරි ගොඩ යයි නේ.. ඊලග එකක් කරත් නැති උනත් මේ කරපු එකට ගොඩක් පින්.. ජයවේවා.. 4+මේ හුයන්නා කියන්නෙ මාර පයන්නක් බන් මේවගේ ගොන් ආතල් ගන්න එවුන් තමයි අපේ රටේ ඉන්නෙ දන්නදේ කියල දෙන්න කැමති නෑ හැබැයි දන්නවා කියලා පෙන්නන්න පුදුම පු**අමාරුවක් තියන්නේ පලවෙනි වීඩියෝ එකෙත් ගතයුතු දෙයක් නෑනෙ ඔය ටික දැනගන්න සිංගල බ්ලොග් දෙකක් විතර කියෙව්වනමි හොදටම ඇතිThanks for sharing. Still haven't decided to do a part 2
මේ හුයන්නා කියන්නෙ මාර පයන්නක් බන් මේවගේ ගොන් ආතල් ගන්න එවුන් තමයි අපේ රටේ ඉන්නෙ දන්නදේ කියල දෙන්න කැමති නෑ හැබැයි දන්නවා කියලා පෙන්නන්න පුදුම පු**අමාරුවක් තියන්නේ පලවෙනි වීඩියෝ එකෙත් ගතයුතු දෙයක් නෑනෙ ඔය ටික දැනගන්න සිංගල බ්ලොග් දෙකක් විතර කියෙව්වනමි හොදටම ඇති
මේ හුයන්නා කියන්නෙ මාර පයන්නක් බන් මේවගේ ගොන් ආතල් ගන්න එවුන් තමයි අපේ රටේ ඉන්නෙ දන්නදේ කියල දෙන්න කැමති නෑ හැබැයි දන්නවා කියලා පෙන්නන්න පුදුම පු**අමාරුවක් තියන්නේ පලවෙනි වීඩියෝ එකෙත් ගතයුතු දෙයක් නෑනෙ ඔය ටික දැනගන්න සිංගල බ්ලොග් දෙකක් විතර කියෙව්වනමි හොදටම ඇති
මිනිහෙක් දෙයක් කියල දුන්නම එකට ගරු කරන්න ඉගෙන ගනින්. අපිට ඌට බල කරන්න බෑ කියල දීපන් කියල. ඒක උගේ කැමැත්ත. ඌ කැමති වෙලාවට කියල දෙයි.. ඉවසගෙන ඉන්න අමාරු නම් ගිහින් වෙන වැඩක් බලාගනින් හොද වැඩක් කරන්න යන එකට අකුල් හෙලන්නේ නැතුව.. උබ හින්ද මේකේ ඉගෙනගෙන වැඩක් කරගන්න ආස උන්ටත් chance ඒක නැති වෙනවා.. කාලකන්නි වැඩ කරන්න එපා.. උබ ගිහින් සිංහල බ්ලොග් කියවලා ඉගෙන ගනින්..
උඹ පව් බන්
උඹ ගොඩක් දන්නා එකෙක් වෙන්න ඇතිනේ.. ඇයි උඹ කියල දෙන්නේ නැත්තේ? ඕකට කියන්නේ කුහකකම කියලා.. දන්නා එකෙක් වැඩක් කරන්න හදනකොට එකට අකුල් හෙලනවා කියන්නේ ඉරිසියාව.. එතකොට මම තමයි පව්. බලපන් ත්‍රෙඩ් එකේ මුල ඉදන් කී දෙනෙක් මේක ඉගෙන ගන්න ආසාවෙන් reply කරලා තියනවද.. මට නම් මේක නැතත් ලොකු වෙනසක් වෙන්නේ නෑ. මම SEO දන්නේ නැති ඒක වෙනම දෙයක්.. නිකන් PTC කරන කොල්ලෝ එහෙම මොනවහරි දෙයක් මේකෙන් ඉගෙන ගත්තොත් ගොඩ යන්නේ ලංකාවේම එකෙක් නෙවෙයි ද? ඇයි උබල මෙච්චර කුහක? මේ වගේ video එකක් හදන්න යම්කිසි වෙලාවක් ගතවෙනවා නේද? අඩුම ගානේ video ඒක play වෙන විනාඩි 50 වත්? ඒ වෙලාවේ ඌ උගේ වැඩක් බලාගන්නේ නැතුව එකක් හදලා දාන්නේ මොකේ අමාරුවකට ද? අඩුම ගානේ උබ උගේ මහන්සියට ගරු කරපන්.. මම internet Money ගැන ගොඩක් දන්නා එකෙක් නෙවෙයි.. fiverr, odesk කරලා මාසෙට $500 600ක් වගේ හොයාගෙන ඉන්නේ එළකිරි ඒක නිසා.. ඒ මූ වගේ තමන් දන්නා දෙයක් අනුන්ට කියල දෙන උන් තවම මේකේ ඉන්න නිසා.. මම උන්ට ගරු කරනවා.. උබ මුට වඩා දන්නවා නම් මුට වඩා හොදට කියල දෙන්න පුළුවන් නම් උබ මේ වැඩේ කරපන්.. එක්කෝ උබ දන්නේ නෑ.. එක්කෝ උබ කුහකයි.. එකනේ එහෙම කරලා නැත්තේ මෙච්චර කාලෙකට.. එකෙක් කරනකොට බලන් ඉන්නවත් බෑ උබලට.. අන්තිමට මම තමයි පව්.. 
කතා කරල වැඩක් නෑ බන්.මේ ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම ඔය වගේ එවුන් ඇවිස්සිලා තිබුනා. ගනන් නොගනෙ ඉදපන්.ඊලග වීඩියෝ එක හරි ලිපිය හරි දාන්න මේ වැඩේ කරන එකාට හයියක් දෙමු. මොනවා උතන් ඌ එල කොල්ලෙක් දන්න දේ කියල දෙනවා සුපිරියට. නයා මැරිච්ච අහිකුණ්ඨකය වගේ ඉන්න අපි වගේ එවුන්ට ඔය කියල දීල තියෙන ටිකත් හොදටම වටිනවා.බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑනෙ.ඔව් ඔව් මම තමයි පව්.උඹ ගොඩක් දන්නා එකෙක් වෙන්න ඇතිනේ.. ඇයි උඹ කියල දෙන්නේ නැත්තේ? ඕකට කියන්නේ කුහකකම කියලා.. දන්නා එකෙක් වැඩක් කරන්න හදනකොට එකට අකුල් හෙලනවා කියන්නේ ඉරිසියාව.. එතකොට මම තමයි පව්. බලපන් ත්‍රෙඩ් එකේ මුල ඉදන් කී දෙනෙක් මේක ඉගෙන ගන්න ආසාවෙන් reply කරලා තියනවද.. මට නම් මේක නැතත් ලොකු වෙනසක් වෙන්නේ නෑ. මම SEO දන්නේ නැති ඒක වෙනම දෙයක්.. නිකන් PTC කරන කොල්ලෝ එහෙම මොනවහරි දෙයක් මේකෙන් ඉගෙන ගත්තොත් ගොඩ යන්නේ ලංකාවේම එකෙක් නෙවෙයි ද? ඇයි උබල මෙච්චර කුහක? මේ වගේ video එකක් හදන්න යම්කිසි වෙලාවක් ගතවෙනවා නේද? අඩුම ගානේ video ඒක play වෙන විනාඩි 50 වත්? ඒ වෙලාවේ ඌ උගේ වැඩක් බලාගන්නේ නැතුව එකක් හදලා දාන්නේ මොකේ අමාරුවකට ද? අඩුම ගානේ උබ උගේ මහන්සියට ගරු කරපන්.. මම internet Money ගැන ගොඩක් දන්නා එකෙක් නෙවෙයි.. fiverr, odesk කරලා මාසෙට $500 600ක් වගේ හොයාගෙන ඉන්නේ එළකිරි ඒක නිසා.. ඒ මූ වගේ තමන් දන්නා දෙයක් අනුන්ට කියල දෙන උන් තවම මේකේ ඉන්න නිසා.. මම උන්ට ගරු කරනවා.. උබ මුට වඩා දන්නවා නම් මුට වඩා හොදට කියල දෙන්න පුළුවන් නම් උබ මේ වැඩේ කරපන්.. එක්කෝ උබ දන්නේ නෑ.. එක්කෝ උබ කුහකයි.. එකනේ එහෙම කරලා නැත්තේ මෙච්චර කාලෙකට.. එකෙක් කරනකොට බලන් ඉන්නවත් බෑ උබලට.. අන්තිමට මම තමයි පව්..
So I decided to do the part 2 of the series.
In return I need you to share the video on anywhere you can.
I'm working on the next video with real live examples.
This is gonna be awesome!
Keep in touch guyz.



So I decided to do the part 2 of the series.
In return I need you to share the video on anywhere you can.
I'm working on the next video with real live examples.
This is gonna be awesome!
Keep in touch guyz.
