naage

Active member
  • Apr 16, 2015
    236
    26
    28
    මට කවුරුහරි කියපන්කො මචන් දැනට වැඩියෙන්ම ෆේමස් Wordpress වෙබ් sites ද? නැත්තම් HTML coding වලින් හදපු එවද world එකේ?? ඔය දෙකේ වාසි අවාසි මොනාද? wordpress SEO කරද්දි ‍yoast pluggins use කරනවා වගේ වෙන SEO කරන ප්ලුග්ගින්ස් තියෙනවද?

    HTML coding වෙබ් සයිට් වල SEO කරන්නේ කොහොමද? ඒකට කෝඩින් අනිවා දැන ගන්න ඕනෙමද?

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    වෙන එව්වා නං දන්නේ නෑ. හැබැයි මම නං Wordpress කියවෙන්නේ නෑ. මහා පුකේ ප්ලැට්ෆෝම් එකක්
     
    • Like
    Reactions: naage

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    වෙන එව්වා නං දන්නේ නෑ. හැබැයි මම නං Wordpress කියවෙන්නේ නෑ. මහා පුකේ ප්ලැට්ෆෝම් එකක්

    Mata therune na umba kiyapu eka machan...umba karanne coding walin hadapu web sitesda??
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wordpress වලට එක එක SEO Plugins තියෙන නිසා ලේසියි. තමන් වෙන සයිට් එකක් වෙනත් Language පාවිච්චි කරල හදනවනම් සයිට් එකේ ගොඩක් දේවල් ගැන බලන්න වෙනව SEO පැත්තෙන්.

    Semantic, Code Quality, Speed වගේ ‍තව ගොඩක් ඒව.
     
    • Like
    Reactions: naage

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    Wordpress lesi. Godak manually karanna ona dewal eken lesiyen karaganna puluwan. Plugins, Themes godak available nisa weda walata hena lesi. From scratch hadana website hondata performance ehema improve karala ganna puluwan WP tikak withara slow kiyala kiyanna puluwan eka nisa.
     
    Thanks machanla