ඔන්න අද EK සංචාරකයා තුලින් ඔයගොල්ල්නව ලංකාවෙන් එහා සංචාරයකට එක්කන් යන්න හදන්නේ.
මේ සංචාරය යන්නේ දකුණු කොරොයාවේ සෝල් නුවරට
දකුණු කොරියාව ගැන මේ දවස් වල වැඩිපුර කතා වෙනවත් නේ

අපි යන්න හදන්නේ seoul tower බලන්න.
උතුරු කොරියාව කියන විදිහටම වැඩත් තිබුණොත් සමහරවිට තව ටික දවසකින් මේව පොලොවට පාත් වෙන්නත් බැරි නෑ

මේක ඈතට පේන්නෙ මෙහෙම්යි
මේක පිහිටලා තියෙන්නේ සෝල් නගර මධ්‍යයේ.
ඕක පාමුලටම වාහනයකින් යන්නත් පුලුවන්. ඒත් ඊට වඩා ලස්සනයි namsan park එක හරහා පයින් හෝ කේබල් කාර් එකක යන එක.
නම්සාන් පාර්ක් එකෙත් පොඩ්ඩක් ඇවිදිමුකෝ.

අතිශයින් ජනාකීර්ණ සෝල් නගර මධ්‍යයේ මේ වගේ හරිත වන අරනක් තියෙන එක එක අතකින් පුදුමයක්...
පාර්ක් එකේ ටිකක් ඇතුලට ගියාම ඈතින් පේනවා සෝල් ටවර්
දිගටම කන්ද තමයි නගින්න තියෙන්නේ

දැන් අපි ටිකක් උඩට ඇවිත්
මේ තියෙන්නේ අපි පහු කරන් ආපු වතුර මල
දැන් දැන් සෝල් නගරය පේන්නේ පහලින්
මේ අතරමඟ තියෙන විශේශ ස්ථානයක්.මේකට කියන්නේ ෆොටෝ අයිලන්ඩ්
මොකක්ද මේ ෆොටෝ අයිලන්ඩ්

එතන ඉඳන් මේ වගේ පසුබිමක් එක්ක ෆොටෝස් ගන්න පුළුවන්

කේබල් කාර් යන්නෙත් මෙ ලඟින්මයි
මේ තියෙන්නේ යන අතරමඟ සහ කැමරාවට අසුවූ හොල්මන් වල දර්ශන

දැන් ටිකක් ලඟයි
දැන් අපි ඉන්නේ ටවර් එක පාමුල
මේ තියෙන්නේ ටවර් එක උඩ ඉඳන් ගත්තු ඒව

බලන්න කොල පාට තියෙන්නේ මේ සුලු ප්‍රදේශය ආශ්‍රිතවම විතරයි
ඒ ඒ දිශාවල ඇති රටවලට ඇති දුරත් මෙහි සඳහන් කරල තියෙනවා
කුළුණ පාමුල හිටිය ස්පයිඩර් මෑන්

මොනවද මේ ඉබ්බෝ

මෙතනට එන ආදරවන්තයො තමන්ගෙ නම් සඳහන් කරල ඉබ්බො දෙන්නෙක් එකට අමුණනව

වටේටම ඒ වගේ ඉබ්බෝ

දැන් ඉතින් ආපහු එන්න එපැයි පයින් නැග්ග හින්දා උඩින් බහිමු.
මේ කේබල් කාර් එක ඇතුලෙ ඉඳන් ගත්තු ඒව
යන්න නම් පැය ගානක් ගියා එන්න ගියේ විනාඩි ගාණයි.
ගමන ඉවරයි.හැරිල බලමුද ආ මඟ....
තවත් සංචාරයක් සමඟින් පස්සෙ දවසක නැවත හමුවෙමු.