Serch for Love….සෙනෙහස කොතනද මම සොයමි සිතින්….

nwnbs

Member
මට මේ නිර්මාණය කියවද්දි සුනිල් එදිරිසිංහයන්ගෙ ගීතයක් මතක් උනා.. ඇත්තටම මට දැනෙන විදිහට ගීතයකට සරිලන පද පේළියක්... හොද ගීතවත් ගතියක් තියෙනවා වචන් වල..

ලස්සන නිර්මාණයක් අයියේ.. !

ලස්සන පදවැල් ටිකක් අයියා... :)
මින්දද කිව්ව වගේ අයිය කලිනුත් නිර්මාණ කරල තිබුන ලස්සන ගීතවත් බවක් තියෙන... ඒ පැත්තෙන් ඉදිරියට යන්න හැකිවේවා කියල පතනව... :D
අයියගෙ කවි හිත ඉක්මනටම නැවතත් අවදිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඉක්මනටම සම්පූර්ණ සුවය ලැබේවා... තෙරුවන් සරණයි...!!!
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....

meka geeyak widihata tama liwwe malli.. koheda itin ape sindu kiyanna poosek wath naane..:lol:

thanks....:)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලයාන්විත ගීතයක මිහිර මම විඳ ගත්තා වගේ හැඟුමක් දැණුනා..

සහෝදරයාට ඉක්මන් සුවය ලැබී නැවත පූර්ණ කාලීන නිර්මානකරනයට යොමුවෙන්නට ශක්තිය ලැබේවා..

ඔබට ජය...
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....

ලස්සන පදවැල් ටිකක් අයියා... :)
මින්දද කිව්ව වගේ අයිය කලිනුත් නිර්මාණ කරල තිබුන ලස්සන ගීතවත් බවක් තියෙන... ඒ පැත්තෙන් ඉදිරියට යන්න හැකිවේවා කියල පතනව... :D
අයියගෙ කවි හිත ඉක්මනටම නැවතත් අවදිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඉක්මනටම සම්පූර්ණ සුවය ලැබේවා... තෙරුවන් සරණයි...!!!

stooti nuwan malli....
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ලයාන්විත ගීතයක මිහිර මම විඳ ගත්තා වගේ හැඟුමක් දැණුනා..

සහෝදරයාට ඉක්මන් සුවය ලැබී නැවත පූර්ණ කාලීන නිර්මානකරනයට යොමුවෙන්නට ශක්තිය ලැබේවා..

ඔබට ජය...

ගොඩක් ස්තුතියි අය්යා......:)