ලස්සන පද වැලක් රසික අයියා...ඉක්මනටම සියලු දේම යථා තත්වයට පත්වේවා කියලා ප්රාර්ථනා කරනවා....!

මට මේ නිර්මාණය කියවද්දි සුනිල් එදිරිසිංහයන්ගෙ ගීතයක් මතක් උනා.. ඇත්තටම මට දැනෙන විදිහට ගීතයකට සරිලන පද පේළියක්... හොද ගීතවත් ගතියක් තියෙනවා වචන් වල..
ලස්සන නිර්මාණයක් අයියේ.. !


මට මේ නිර්මාණය කියවද්දි සුනිල් එදිරිසිංහයන්ගෙ ගීතයක් මතක් උනා.. ඇත්තටම මට දැනෙන විදිහට ගීතයකට සරිලන පද පේළියක්... හොද ගීතවත් ගතියක් තියෙනවා වචන් වල..
ලස්සන නිර්මාණයක් අයියේ.. !


ayye oyata puluwan nam
Adare patan ganna hati kawiyak hadala dennako

ආදරය නොලැබුණු කෙනෙක්ගෙ හැගීම් හරිම ලස්සනට ගොනු කරලා තියෙනවා
ලස්සන නිර්මාණයක්![]()



සෙනෙහස කොතැනද මම සොයමි
අන්තීම පේලි ටිකට මම හුගාක් කැමති රසික
හරිම ලස්සන කවි මිටක්

ලස්සන පදවැල් ටිකක් අයියා...
මින්දද කිව්ව වගේ අයිය කලිනුත් නිර්මාණ කරල තිබුන ලස්සන ගීතවත් බවක් තියෙන... ඒ පැත්තෙන් ඉදිරියට යන්න හැකිවේවා කියල පතනව...
අයියගෙ කවි හිත ඉක්මනටම නැවතත් අවදිවෙන්න කියල ප්රාර්ථනා කරනව. ඉක්මනටම සම්පූර්ණ සුවය ලැබේවා... තෙරුවන් සරණයි...!!!
Thanikama wage deayak ekka liyapu kawiyak patai Aiyandi...Chamathkarajanakai kiwwa
ලයාන්විත ගීතයක මිහිර මම විඳ ගත්තා වගේ හැඟුමක් දැණුනා..
සහෝදරයාට ඉක්මන් සුවය ලැබී නැවත පූර්ණ කාලීන නිර්මානකරනයට යොමුවෙන්නට ශක්තිය ලැබේවා..
ඔබට ජය...

mee sirawata senahasa kiyanne mokadda LOVE mada?




LOL ehemada api danne neene oya jaltaraඒ වගේ දෙයක් තමයි මචන්….![]()
