Serious Mass help

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    Machnla man Serious Mass pack akak gaththa mata danaganna one kohomada aka hadaganne kiyala ake gahala tinne two heaping scoops kiyala a kiyanne ake dala ana ara loku cup akenda???:angry::angry::no: nattam mesa hadi 2k da? use karapu kenek mata hadana widiya kiyannakoo.. plz...:(:(
     

    Hexc2o

    Member
    Nov 13, 2012
    389
    6
    0
    gono scoop dekak thamai danna thiyenney..ewunata lanakwey ewunta eka wedi..ekak dawasakata athi,nettam uba fat wei
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    gono scoop dekak thamai danna thiyenney..ewunata lanakwey ewunta eka wedi..ekak dawasakata athi,nettam uba fat wei

    thanx machn.. matath aka theruna ath man confuse une oya kiyana widiyata pack aka dawas tikakin ewarane ban. akai man ahuwe machn.. a kiyanne ara thadi cup aken akak aka parakata hadanna one neda..:growl::growl:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    anchor nam ahema bonna tibba ath gane hetiyata echchara bonne kohomada ban:(:( mona karannada natuwa wedakuth nane a gana dala bonna one etin aith bonakota

    mama nam one scoop gahuwa bun fresh milk 1ltr ekakata dala . gym yana eka nawathuwata passe ekath iwarai :(:(
     

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    මචන් මෙහෙමයි.. හරියට ගැහුවොත් ඕක දවස් 16න් ඉවරයි.. ඒත් ලංකාවේ අපිට එච්චර වැඩි.. ඒ 2ක් කියලා තියෙන්නේ ප්‍රොෆෙෂනල් Bodybuilders ලට.. ට්‍රේනින් කරලා ඉවරවෙලා විනාඩි 30 ඇතුලත ඔකේ තියන වතුර ප්‍රමනෙට දාල ගහපන්.. ෆ්‍රෙෂ් මිලක් අවුලක් නැහැ.. තව එකක්.. ඔකේ කැලරි 1250 තියෙනවා.. fat ත් තියෙනවා ගාන නම් මතක නැහැ..දවසට විනාඩි 15 - 20 වීතර කාඩියෝ කරපන්.. නැත්තම් ෆැට් එනවා.. කිලෝ 6ක් නේ.. අනික තමයි ඔව්ව හෙන ඌශ්නයි..කුරුලෑ එනවා මුනේ විතරක් නෙවෙයි පපුවේ පිටේ එහෙම.. අත් වලත් එනවා සමහරුන්ගේ.. ඒක නිසා සිතල ජාති ටිකක් ගනින්.. පැපොල් ජුස් වගේ වෙන පලතුරු බිම වර්ග එහෙම බීපන්..සීරියස් මාස් එක පට්ට..හොඳට ට්‍රේනින් කරපන් නැත්තම් ෆැට් එයි කොල්ලෝ.. බඩේ එහෙම ආවොත් යවන්න ටිකක් අමාරුයි :) ජයශ්‍රී..