[Serious Replies Only] මෙහෙම හොඳ කෙල්ලෝ ඇත්ත ලෝකේ ඉන්නවද ?

code_infinity

Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    ඉස්සර කොයි මිල් ගයා බැලුවේ VCD playe එකේ. CD තුනක් තියෙනවා පැකින් එකේ. උස කාඩ්බෝඩ් කවරෙක සීඩී තුන එන්නේ.
    Identity card එක තියලා ඕක ගන්න හරි අමාරුයි ඒ දවස් වල
     
    • Wow
    Reactions: Heshan Daminda