servant උදව්වක්..

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒජන්සි වලින් ගන්න එපා. උඹේ සල්ලි ටික නාස්ති වෙනවා විතරයි. උන් ගෙන් ගත්තම මාස 2-3න් වැඩට එන එවුන් බොරු වලි දාගෙන යනවා. එකා මාර බිස්නස් එකක්.

    දාන්න අඳුනන කෙනෙක් හරහා හොයාගන්න. මොනවා කලත් ඒජන්සි නම් යන්න එපා'

    ඔව් බන් ඔය සින් එකනම් කීප දෙනෙක්ම කිව්වා :( එත් කවුරුත් නැනේ බන්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නැකැත් රාල;20422730 said:
    කරවල ඉස්ටෝරුවේ ගෙවනවාට වඩා ගෙවනවා අපි. උඹ කැමතිනම් වරෙන්.

    ඇයි තව බබාල පෙරහැරක් හදාගන්න ඕන වෙලාද?:rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපේ ගෙවල්වල ඉන්න වැඩ කාරියො දුම්මල ගහලවත් එලව ගන්න බැරුව ඉන්නවා.මුන්ට වැඩට එවුන් හොයා ගන්න බැරුව ඉන්නවා:rolleyes: