අපි මේ වීඩියෝ එකන් බලමු Rack mount server එකක් ඇතුලෙ මොනවද තියෙන්නෙ, මොනවගේ කොටස් ද තියෙන්නෙ කියල. ගොඩ දෙනෙක්ට Desktop Computers ගලවල බලන්න පුළුවන්කම ලැබුනට කලාතුරකින් තමයි Server එකක් ගලබල බලන්න ලැබෙන්නෙ.
Last edited:

