රෝන්දෙ ගහපන්. බයික් එකක් තියනවනම් එකේ නැගල හිතෙන හිතෙන පාරවල් වලින් දාල, නැත්තන් දුර නගරෙන් ඈත පැත්තකට පලයන්. උදේ ගිහින් රෑ වෙල වරෙන්. මට ස්ට්‍රෙස් උනාම මන් කරන්නේ ඕක. කිලොමීටර් 200 කට වඩා යන වෙලාවල් තියනවා. බයික් එකක් නැත්තම් නැගපම් ගමනාන්තේ නොදන්න බස් එකකට. පලයන් ඉවර වෙන කන්. ගිහින් වරෙන් වෙන රූට් එකකින්, වටපිටාව බල බල. ස්පෙශලි සොබදහම එක්ක ඉන්න කොට මටනම් ස්ට්‍රෙස්ස් ගතිය නැතිවෙනව. ඒත් ඉතින් තාවකාලිකයි තමා. හිතෙන් හිතලමයි හදගන්න ඔනේ
Last edited:
යංතං බත් කටවල් දෙක තුනක් කනව එච්චරයි මොනා තිබ්බත් මෙලෝ රහක් නෑ


