ආසාව නැති වෙන එක හොදයිනෙ...
ආසාව විතරක් නෙමේනෙ බං. මෙතන මහ එපා කරපු ඉන්ඩ බැරි ගතියකුත් ඇවිල්ලනෙ..
ආසාව නැති වෙන එක හොදයිනෙ...
Ganja tikak hari gahapallaa
Sathuta nikamma evi![]()

koheda bn ara fried rice thiyena pot eka![]()
Ubata ehema kiyanna ba ban...anika ouu muluth ma nathuwa kiyala kiyaddi...salli magulak adala karagena na ..ඔය දෙකම කළා මචෝ. ගුණයක් නෑ.
උඹටත් ඒවි කල් යද්දි. සල්ලි නෙවේ හැමදේම කියන්නේ කියන එක තේරෙනකොට..අනේ මන්දා එක එක උන්ට එක එක වගේ. සමහරුන්ට සල්ලි නැතිව, සමහරුන්ට සෙක්ස් නැතිව, සමහරුන්ට පවුල් ප්‍රශ්ණ නිසා..
උඹටත් එයි.

a gaman wenas wenna puluwan...medicine walata yanakota nam ewa nawatanna kiyanawa depession wadi wenawa kiyala mata nam une a kaley eka anith patta. 
used to be an alcoholic. Mokakda karanne. suicidal nam naha. eth kisima deyakata asawak na kama kana eka hara.honda jobak thiyenawa. hama deema thiyenawa ban.
honda jobak na.

එතන රයිස් දානකොට තාච්චිය වටේට රයිස් හෙනට හැලෙනව බං.. අපරාදෙ..

Mokakda karanne. suicidal nam naha. eth kisima deyakata asawak na kama kana eka hara.honda jobak thiyenawa. hama deema thiyenawa ban.
මට නින්ද යන්නෙත් නැ බන් රැ එකට විතර නිදා ගන්න ගියොත් එහෙට පෙරේලෙනවා ම්හෙට පෙරළෙනවා පාන්දර 6 ට විතර නිදා ගන්නවා හවස 3ට විතර ඇහැරිනවා. අයෙත් පහුවදාට නින්ද යන්නේ ගෙදරින් බැනුම් කෝටියයි රස්සාවකට යන්නේ නැ.කසාදයක් බදින්නේ නැ.කෙල්ලක් හොයා ගන්නේ නැ.රස්සාවකට යන්නේ නැ.ඉන්ටවිව් එකකට යන්නේ නැ කියලා

Ubata ehema kiyanna ba ban...anika ouu muluth ma nathuwa kiyala kiyaddi...salli magulak adala karagena na ..
Mona karath okata treatment ganna epa...english beheth ithin benzo warga thamai thiyenne..which is highly addictive.
Mona hari lessuire ekak thiyanawa nam eka develope karaganna wenawa...
PC eke unath kamak naa wadak athi deyak (mama music walata asai a nisa mama music igena gannwa a wage )
anika hama dawasama unique dawasak kara ganin..mama dannawa eka kiyana taram lesi na,...matath thinbba kaalayak (b4 married eka prashna tikak mul karagena)eka kalaya awamen (when situation changes) eka gradually fadeout wuna...mama nam medicine gattha ekai ubatath kiwwe..
kana bona ekek nam... atal eke limit athuwa kaala beela idina gaman wenas wenna puluwan...medicine walata yanakota nam ewa nawatanna kiyanawa depession wadi wenawa kiyala mata nam une a kaley eka anith patta.
used to be an alcoholic.
good luck wewa
මටත් මෙලෝ දෙයක් කරන්න හිතෙන්නේ නැ.රස්සවෙනුත් අයින් උනා දැන් මාස 3ක් cv එකක් වත් තාම හැදුවේ නැ.කිසිම දෙයක් කරන්න හිතෙන් නැ
මට නින්ද යන්නෙත් නැ බන් රැ එකට විතර නිදා ගන්න ගියොත් එහෙට පෙරේලෙනවා ම්හෙට පෙරළෙනවා පාන්දර 6 ට විතර නිදා ගන්නවා හවස 3ට විතර ඇහැරිනවා. අයෙත් පහුවදාට නින්ද යන්නේ ගෙදරින් බැනුම් කෝටියයි රස්සාවකට යන්නේ නැ.කසාදයක් බදින්නේ නැ.කෙල්ලක් හොයා ගන්නේ නැ.රස්සාවකට යන්නේ නැ.ඉන්ටවිව් එකකට යන්නේ නැ කියලා
machan ey depression trigger une. Aniva hoda doctor kenek hamba veyan. Goda yanna puluvan. Neil Fernando Ruby Ruban vage. Life eka godak vatinava
Go to youtube everyday morning and night there are millions of motivational videos . watch one day and night every single day . You can reborn guys ... Its better if you can listen to them more time inside the day . Try and see change your life .... will not work few days you will feel same but keep doing it for more than 20 - 30 days . You will realize who you can become