Told u nigga[/QUOTE
උබලට වගේ අපට රට යන්න චාන්ස් ලැබුනෙත් නෑහිරගේ වගේ තමා ගෙදර
mtath mage job eka epa wela bn
job eken ain wela freelance karanna hithenawa
eth hira wei kiyala bayai
මහ කරුමක්කාර ෆීල්ඩ් එකක්.![]()



සිරාවට බන්...මහ කරුමයක්...මැරීගෙන වැඩ කරනව..ඒ මදිවට මහ උන්ටයි ක්ලයන්ට්ස්ල කියන පකයලාටයි මොන මගුල පෙන්නුවත් සැටිස් නෑ..ඉස්සරනම් අපේ ටොප් මැනේජ්මන්ට් එකෙන් අපිට හොඳට සැලකුවා..දැන් මොනව කලත් මුන්ට මදි..නැති බණේමයි..ඒ උනාට මහ උන් මාසෙට දෙපාර තුන් පාර රටෙන් පිට..අපි වැඩක් කරල පෙන්නුවම ඉස්සර අපිට ක්‍රෙඩිට් එක දෙනවා..දැන් එහෙම නෑ..ක්ලයන්ට්ස්ලත් එක්ක ඩිරෙක්ට් අපිට කතා කරන්න දෙන්නෙ නෑ...උන් හිතන්නෙ අපිට ක්‍රෙඩිට් එක දුන්නම අපි ඩිමාන්ඩ් කරයි කියල...
සිරාවටම පුදුම කලකිරීමක් බන් තියෙන්නෙ...ෆ්‍රී ලාන්ස් කරන්න බය මචං උඹ අර කිව්ව සීන් එක නිසා..සෙට් උනේ නැත්තන් කියල බයයි...මොන මගුල උනත් මේකෙන් ෆික්ස්ඩ් ඉන්කම් එකක් එනවනෙ...අනේ මන්ද බන්...මහණ වෙන්න හිතෙනවා...
මම ඉස්සර පොත් කියෙව්වා, මියුසික් කලා, දැන් ඒ මොන මගුලක්වත් කරන්න හිතෙන්නෙ නෑ...මෙතන කඹුරලා කඹුරලා ගෙදර ගිය ගමන් නිදාගන්නවා...සැනසීමකට කියල තියෙන්නෙ ඒ ටික විතරයි..![]()

eliye gihilla karana desk job ekakta wada nam freelance dahen sampathai.Freelance ita wada depressive.gym palayan.job eka wenas karapan.adu gane tourism driving wage karapan.gedara inna epa
How do you feel now with depa?Dan married and having kids! me threads damma bawa mata mathake wath thibbe na. pissu hadenawa. dan ithin salli hoyana struggle eke thama inne.
I don't have much time to think about that machan. so I do not know if it's still there or not. my focus is being a role model for my child and protect and provide for my family. I've got an angel wife.How do you feel now with depa?
age?Dan married and having kids! me threads damma bawa mata mathake wath thibbe na. pissu hadenawa. dan ithin salli hoyana struggle eke thama inne.
guess bro, younger than you.age?
29?guess bro, younger than you.
Anyway, I got lucky ban.
I got fucking lucky.
she got me out of it.
ubata 36k neda?younger than you qwe pamkada..![]()
92 yako mama thoge wayase.ubata 36k neda?
ado hari welawata
hari kena labenawa
uba thama unmarried da?
balahanko man kiyanawata.
ukanawa.92 yako mama thoge wayase.![]()
good luck, wish you bestDan married and having kids! me threads damma bawa mata mathake wath thibbe na. pissu hadenawa. dan ithin salli hoyana struggle eke thama inne.
fiverr eke low rating dala uttige putala tikak gig eka yata gihllada koheda. orders na me dawas wala.ukanawa.
uba biz kohomada
me dawas wala api nam
us audience ekata
campaign karanwa

thank you ban.good luck, wish you best
diversifying karanna wenawafiverr eke low rating dala uttige putala tikak gig eka yata gihllada koheda. orders na me dawas wala.![]()