Sewala bendenawata monaada ganna honda ballo?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,838
    15,337
    113
    New Zealand
    Chlor water mix karala meddama neda honda ?
    @scurvy බ්ලීචින් පවුඩර් පැකට් එකක් ගෙනත් සෙවල්වලට දාපන්. දාලා පැයක් දෙකක් තිබ්බත් කමක් නෑ. ඊට පස්සේ හොදට අතුල්ලන්න. සෙවල ටික යනවා. එහෙම නැත්නම් වාහන හෝදන pressure washer එහෙකින් අල්ලන්න. එතකොට ගොඩක් හොදට සෙවල යනවා. ඉන්ටලොක් අල්ල්පු මිදුලවල්වල දිය සෙවල යවන්නෙ මේ විදියට. බ්ලීචින් පවුඩර් වැඩේ තමයි උබට ලේසි.

    හාඩ්වෙයාර්වල බ්ලීචින් පවුඩර් පැකට් තියනවා. මහජන හාඩ්වෙයා එකට ගිහින් ඉල්ලපන්. හොද ඩීස්කවුන්ට් එකකුත් දාලා අඩුවට ගන්න පුළුවන් ;)
     
    • Like
    Reactions: eksudda and B.Chat

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,947
    23,843
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අම්මව හාඩ්වෙයාර් එකට යවලා bleaching කුඩු ටිකක් ගෙන්න ගනින් බං. දාලා මැදපන්. සෙවලත් නෑ, ලෙස්සන එකත් නවතිනවා. Bleaching කියන්නෙ Hypochlorite පොන්නයො. ඕන සෙවලයක් අයින් වෙනවා බබා වගේ. අ‍ායෙ මාසෙකට දෙකකට පාසි හැදෙන්නෙත් නෑ.
    up up

    Chlor water mix karala meddama neda honda ?
    tho dath madinnada honda honda ahanne honda julola bleaching dapan...
    ------ Post added on Feb 16, 2024 at 11:33 PM
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    @scurvy බ්ලීචින් පවුඩර් පැකට් එකක් ගෙනත් සෙවල්වලට දාපන්. දාලා පැයක් දෙකක් තිබ්බත් කමක් නෑ. ඊට පස්සේ හොදට අතුල්ලන්න. සෙවල ටික යනවා. එහෙම නැත්නම් වාහන හෝදන pressure washer එහෙකින් අල්ලන්න. එතකොට ගොඩක් හොදට සෙවල යනවා. ඉන්ටලොක් අල්ල්පු මිදුලවල්වල දිය සෙවල යවන්නෙ මේ විදියට. බ්ලීචින් පවුඩර් වැඩේ තමයි උබට ලේසි.

    හාඩ්වෙයාර්වල බ්ලීචින් පවුඩර් පැකට් තියනවා. මහජන හාඩ්වෙයා එකට ගිහින් ඉල්ලපන්. හොද ඩීස්කවුන්ට් එකකුත් දාලා අඩුවට ගන්න පුළුවන් ;)
    Pressure washer එකට පාසි ගියාට අ‍ායෙම සතියෙන් දෙකෙන් බැඳෙනවා බං. Bleaching දැම්මාම නිකන් බෝම්බ ගැහුවා වගේ තමයි මාස ගාණකට. මහන්සි වෙන්න දෙයක් නෑ, දැම්මා පැයක් දෙකක් තිබ්බා වතුර බාල්දියක් අ‍ැරලා දැම්මා. අ‍ායෙ ඉතින් පාසි කියල ජාතියක් හොයා ගන්ඩවත් නෑ. 😂
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    blog_122_1.png