Sewala bendenawata monaada ganna honda ballo?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,189
    18,794
    113
    අදාල නෑනේ
    corgi wipe GIF
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඔකපතන කොළ අට මිටක් ගෙන සිහින්ව කපා පත අට එකට සිදවා සෙවලවලට ඉසින්න.
    ඕවගෙන් කොළ කැඳ හදන්න බෑද බන්? :unsure:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,622
    1
    15,317
    113
    Monada bima ganna honda sewala bendenne netiwennna?
    අම්මව හාඩ්වෙයාර් එකට යවලා bleaching කුඩු ටිකක් ගෙන්න ගනින් බං. දාලා මැදපන්. සෙවලත් නෑ, ලෙස්සන එකත් නවතිනවා. Bleaching කියන්නෙ Hypochlorite පොන්නයො. ඕන සෙවලයක් අයින් වෙනවා බබා වගේ. අ‍ායෙ මාසෙකට දෙකකට පාසි හැදෙන්නෙත් නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අම්මව හාඩ්වෙයාර් එකට යවලා bleaching කුඩු ටිකක් ගෙන්න ගනින් බං. දාලා මැදපන්. සෙවලත් නෑ, ලෙස්සන එකත් නවතිනවා. Bleaching කියන්නෙ Hypochlorite පොන්නයො. ඕන සෙවලයක් අයින් වෙනවා බබා වගේ. අ‍ායෙ මාසෙකට දෙකකට පාසි හැදෙන්නෙත් නෑ.
    මෙලෝ වැඩක් නෑ බන්. පාන් පිටි වගේ. හොඳ බ්‍රෑන්ඩ් එකක් කියපන්කො තියෙනවා නම්
     
    • Like
    Reactions: Any.key

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,308
    41,106
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අම්මව හාඩ්වෙයාර් එකට යවලා bleaching කුඩු ටිකක් ගෙන්න ගනින් බං. දාලා මැදපන්. සෙවලත් නෑ, ලෙස්සන එකත් නවතිනවා. Bleaching කියන්නෙ Hypochlorite පොන්නයො. ඕන සෙවලයක් අයින් වෙනවා බබා වගේ. අ‍ායෙ මාසෙකට දෙකකට පාසි හැදෙන්නෙත් නෑ.
    Allah hukabar
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,622
    1
    15,317
    113
    මෙලෝ වැඩක් නෑ බන්. පාන් පිටි වගේ. හොඳ බ්‍රෑන්ඩ් එකක් කියපන්කො තියෙනවා නම්
    ඉතින් හුත්තො label බලලා ගනින්. අඩුම තරමෙ Sodium hypoclorite 3% w/w වත් තියෙන්න ඕන නැත්තම් වැඩක් නෑ. 7% වගේ නම් මරු හැබැයි වාතාශ්‍රය නැති තැන්වල දාද්දි පරිස්සමින්. මාස්ක් දාපන්.

    Allah hukabar
    Mask දාගෙන දාල මැදපන් නැත්නම් chlorine ගෑස් වැදිලා කාස රෝගෙ හැදෙයි උඹට. ‍😂