Sex අසහනය නිසා ලංකාව වාර්තාවක් තබයි. Hot Discuss Topic

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඇයකෝ උබල මේ එක වචනෙක නැහෙන්නේ බලපන් web hosting කියලා සර්ච් කරලා ඒකෙන් අංකඑක ලංකාව ඒකෙන් කියවෙන්නේ අනාගතේදී ලංකාවෙන් අලුත් වෙබ් අඩවි නිර්මානය වෙනව කියන එක නෙවේද?:yes::D

    http://www.google.com/trends/explore?hl=en-US#q=web hosting&cmpt=q

    ඔක්කොම වැරදියට හිතන්න එපා බංස්ලා;)
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    බාප්පා;14159808 said:
    ලෝකෙන් ම 74 වෙනි තැනට ඉන්ටනෙට් යූස් කරනව කියන්නෙ නරක එකක් නෙවෙයි බොල. තමන්ගෙ රටට ජාතියට අපහසවෙන නිවුස් එකක් කොහෙන් හරි උස්සල මෙතන අතහරින අසහනකාරයො තමයි තොපි. කෝ ඔය කියන සමීක්ෂණ වාර්තාව? පුඵවන් නම් දාපන් ලින්ක් එක‍
    හම්බ හැත්ත සිංහල බෞද්ධයන්ට අපහස කරන්න තමයි මේවගේ නිවුස් හදන්නෙ. අහුවෙන්න එපා

    tho wage moda musalyake yako gon harakek
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ape sanskruthiya tamai hetuwa !!

    awurudu wisi ganak welat

    kellekge atakin wat allala nati un
    tolak dala nati un
    tanak mirikala nati un
    tanak urola nati un
    huttata angilla gahala nati un
    gal kapala nati un
    kimba dakala nati un
    hilata bassala nati ewun

    koi taram nam lankawe innawada ??

    sex asahanaya pita karanna system ekak hoyaganna onaa aaa!!!!1
     
    • Like
    Reactions: mldarshana

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    බාප්පා;14159808 said:
    ලෝකෙන් ම 74 වෙනි තැනට ඉන්ටනෙට් යූස් කරනව කියන්නෙ නරක එකක් නෙවෙයි බොල. තමන්ගෙ රටට ජාතියට අපහසවෙන නිවුස් එකක් කොහෙන් හරි උස්සල මෙතන අතහරින අසහනකාරයො තමයි තොපි. කෝ ඔය කියන සමීක්ෂණ වාර්තාව? පුඵවන් නම් දාපන් ලින්ක් එක‍
    හම්බ හැත්ත සිංහල බෞද්ධයන්ට අපහස කරන්න තමයි මේවගේ නිවුස් හදන්නෙ. අහුවෙන්න එපා

    මෙහෙම Search කලාට අව්ලක් නැ බන්.

    මෙන්න Link එක.

    Code:
    http://www.google.com/trends/explore#q=sex
     

    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    ape sanskruthiya tamai hetuwa !!

    awurudu wisi ganak welat

    kellekge atakin wat allala nati un
    tolak dala nati un
    tanak mirikala nati un
    tanak urola nati un
    huttata angilla gahala nati un
    gal kapala nati un
    kimba dakala nati un
    hilata bassala nati ewun

    koi taram nam lankawe innawada ??

    sex asahanaya pita karanna system ekak hoyaganna onaa aaa!!!!1
    ane yako :baffled::angry:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අන්න ඒකනේ යකෝ පිට වඩා කැත වචන සර්ච් කරන රටවල් කොච්චර ඉන්නවද එහෙම බලපුවාම අපි සතුටුවෙන්න ඕනනේ:yes:

    ඔව් මුන් මේ ලංකාවට මඩ ගහන්න හදනවා :angry:
    කුක්කු බබා කියන්නේ දේශ ද්‍රෝහි ,කොටියෙක් මූ තමයි මේකෙත් මුලින්ම ඔය පච news එක දැම්මේ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බාප්පා;14159808 said:
    ලෝකෙන් ම 74 වෙනි තැනට ඉන්ටනෙට් යූස් කරනව කියන්නෙ නරක එකක් නෙවෙයි බොල. තමන්ගෙ රටට ජාතියට අපහසවෙන නිවුස් එකක් කොහෙන් හරි උස්සල මෙතන අතහරින අසහනකාරයො තමයි තොපි. කෝ ඔය කියන සමීක්ෂණ වාර්තාව? පුඵවන් නම් දාපන් ලින්ක් එක‍
    හම්බ හැත්ත සිංහල බෞද්ධයන්ට අපහස කරන්න තමයි මේවගේ නිවුස් හදන්නෙ. අහුවෙන්න එපා
    මේක නිවුස් හැදිල්ලක් නෙමෙයි, රජයේ ලියා පදින්චි මාධ්‍ය පවා මේක මේ විදියටම කියල තිබුනා:(
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේක නිවුස් හැදිල්ලක් නෙමෙයි, රජයේ ලියා පදින්චි මාධ්‍ය පවා මේක මේ විදියටම කියල තිබුනා:(

    ඔ නිව්ස්කාරයෝ ප්‍රවර්ති නොවන දේත් ප්‍රවෘත්ති කරල බං කියන්නේ තෑන්ක්ස් බං මේ ගැන දැනුවත් කළාට:yes:
     

    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් ලිංගිකත්වයට අදාළ කරුණු වැඩි වශයෙන් සොයන රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇතැයි නවතම සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.

    අඩෝ පුදුම අසහනයක් නේ බං ලංකාවේ උන්ට තියෙන්නේ , මෙච්චර ලෝකයේ ජනගහනයෙන් වැඩි
    බිලියන ගණන් මිනිස්සු ඉන්න චීනය ඇමෙරිකාව ඉන්දියාව වගේ රටවල් තියෙද්දී , ඒවත් පරදල ලංකාව මිලියන 21 ඉන්න, උන්ටත් අඩුවෙන් ඉන්ටෙර්නෙට් use කරන පුංචි දුපත Top උන එකනේ අස්චර්යේ.


    ඉන්ටෙර්නෙට් use එක අනුව country rank එක මෙතනින් බලන්න
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_number_of_Internet_users


    උදහරනෙට

    1
    22px-Flag_of_the_People%27s_Republic_of_China.svg.png
    China Internet use කරන ප්‍රමාණය 513,100,000 එය රටේ මුළු ජනගහනයෙන් 38.4%

    2
    22px-Flag_of_the_United_States.svg.png
    United States Internet use කරන ප්‍රමාණය 245,203,319 එය රටේ මුළු ජනගහනයෙන් 78.3%

    ඔය ඔක්කොම රටවල් පරද්දලා

    74
    22px-Flag_of_Sri_Lanka.svg.png
    Sri Lanka
    ලංකාවේ Internet use කරන ප්‍රමාණය 3,192,587 එය රටේ මුළු ජනගහනයෙන් 15.00 %

    මේ Rank එකේ ලංකාව ඉන්නේ 74 ට , ලංකාවේ මුළු ජනගහනෙන් 15%
    විතරයි Internet use කරන්නේ . මේ වගේ record එකක් තියන්න නම් එහෙනම් පුදුම අසහනයක් තියෙන set එකක් නේ internet use කරන්නේ .



    පිස්සු හැදෙනවා බං
    :eek::shocked:

    අඩෝ මේකට හේතුව මොකක්ද ? තාර්කිකව අර්ථකථනය කරමු

    Mekata welaa thiyena eka hethuwa thamai machan, lankawe den sites godakma wahala daalane, ithin kastiya goolge karanna pelambenawa... godak ara kamathi desheeya dewal balanna...

    Eg: ape lankawe sites thiyenawa api kauruth updates hoyanna google yanne nee ne, kelinma a sites walata yanawa.


    Owa thahanam karana eka puhu weda kiyalai man nam kiyanne, ooke wenne asahana kaarayo ara kiwwa wage wadi wenawa. duushana case uth wadi wenawa. issarahata lankawa ekenuth honda rank ekakata ei.

    balahallako...

    Rep ++
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔහොම හරි ලන්කාවට ප්‍රසිද්දියක් ගෙන ඒම පිලිබද නෙට් පාවිචි කරන හැමටම මාගේ ප්‍රනාමය :yes::yes::yes::D:D:D