මරුසිරා;22894474 said:අපේ පැත්තේ බල්ලෝ සැට් එකකුයි පුසෝ සැට් එකකුයි මට්ටුවුනා .
බල්ලෝ නම් දක්කකියල සතපහකට මයිම්කොලේ නැ . ලජ්ජා නැති සත්තු
පුසෝ නම් දැක්ක ගමන් දිව්ව් රට බිදන් ..මාට්ටුවුන ලැජ්ජාවට වෙන්න ඕන
ලගදි මුගටියෝ ජෝඩුවකුත් හිටිය හැබැයි සෙක්ස් කොලාද කියන්න බැ රෑට පෙන්නේ නැ නේ .![]()
බල්ලෝ තමයි වැඩිපුරම මාට්ටු වෙලා තියෙන්නේ..
මේ ලගදී ලේන්නු ජෝඩුවක් මාට්ටු වුනා විදුලි මීටරය අස්සේ ඉදලා...ලේනි කෑගහද්දී අරූ හු...
පොඩි කාලේ ඉස්කෝලේ ඇරිලා පයින් ගෙදර එද්දී ඇල කණ්ඩියක් දිගේ ජොයින්ට් එක ගලවගන්න බැරුව බලු ජෝඩුවක් හරි අමාරුවෙන් එනවා දැක්කා.මාත් එක්ක ආපු යාළුවා ගලක් අරන් දුන්නා.ඌට නම් ලේසියකට ඉලක්කේ වරදින්නේ නෑ.ගල වැදිලා අරුන් දෙන්නම ඇලේ...







