Sex ප්‍රශ්නයක්

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    Last edited:

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    Uba ganita wada kagahapan pada yaddi. Etakota sadde ahenne nane. Gada tmi prashne. Mmmm...🤔 ganige kata thadakaragna ghpn
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේක විහිලුවකට ගන්න එපා..!
    මන් පොඩි දේටත් කලබල වෙන කෙනෙක්, සෙක්ස් වලදිත් එහෙමයි ,
    ප්‍රශ්නෙ තියෙන්නෙ සෙක්ස් කරන්න යද්දි වැඩියෙන් වාතය පිටවෙනවා. වෙන වෙලාවල් වලදි නැති විදියට. එතකොට ගොඩක් ගදයි. ඒ ගදට මටම ෆිලින්ග්ස් නැතිවෙලා යනවා. කෙල්ල නම් මුකුත් නොවුන ගානට ඉන්නවා. ඒත් හැමදාම ඕක ඉවසන එකක් නෑ. වතුර බොන්න කියන්න එපා වැඩක් නෑ. මන් සෙක්ස් කරන්න කලින් ටොයිලට් යනවා. ඒත් වාතය ගදයි. මේකට කරන්න දෙයක් තියනවද?

    ප.ලි. මෙක විහිලුවකට ගන්න උන්ගෙ ගෑනි ලියුම්කාරයා එක්ක පැනලා යනවා.
    මේවාට තමා දේශීය වෛද්‍ය ක්‍රමයේ ශෝධන කර්ම තියෙන්නේ - එවා කෙරුවාම පඩෙත් සුවඳ වෙනවා :yes:
     
    • Haha
    Reactions: Voldemort Bro

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    උබව පතාගෙන ආපු ගෑනි වෙන එකෙක් බැදල... ටික කාලෙකට කලින් ඒකි බැදපු මිනිහ මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා ..

    https://elakiri.com/threads/සුරාන්තයට-පත්-වෙද්දිම-පඩ-යනව.1738392/

    පඩ යන ගෑණියි මිනිහයි ඔන්න හමුවුණා. දැන් බලපන් උඹේ ගෑණියි අරූයි මැච් වෙනවා ද කියලා. අවුල ලිහාගනින්..... අන්තිම අවස්ථාව.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේක විහිලුවකට ගන්න එපා..!
    මන් පොඩි දේටත් කලබල වෙන කෙනෙක්, සෙක්ස් වලදිත් එහෙමයි ,
    ප්‍රශ්නෙ තියෙන්නෙ සෙක්ස් කරන්න යද්දි වැඩියෙන් වාතය පිටවෙනවා. වෙන වෙලාවල් වලදි නැති විදියට. එතකොට ගොඩක් ගදයි. ඒ ගදට මටම ෆිලින්ග්ස් නැතිවෙලා යනවා. කෙල්ල නම් මුකුත් නොවුන ගානට ඉන්නවා. ඒත් හැමදාම ඕක ඉවසන එකක් නෑ. වතුර බොන්න කියන්න එපා වැඩක් නෑ. මන් සෙක්ස් කරන්න කලින් ටොයිලට් යනවා. ඒත් වාතය ගදයි. මේකට කරන්න දෙයක් තියනවද?

    ප.ලි. මෙක විහිලුවකට ගන්න උන්ගෙ ගෑනි ලියුම්කාරයා එක්ක පැනලා යනවා.
    උඹ දෙන්නේ ගොන් ආතල් එකක් නෙවෙයි කියලා හිතලා මේ උත්තරේ දාන්නේ . fart smell pills කියලා google කරපන් .ඕනේ සුවඳකට වැඩේ හදාගන්න පුළුවන්.