Sex වලට විතරක් තියෙන සම්බන්ධතාවයක් පටන් ගන්නේ කොහොමද..?

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    Love නෑ.
    කසාද බඳින්න අරවා මේවා නෑ.

    දෙන්නම දන්නවා මේක තියෙන්නේ සෙක්ස් වලට විතරයි කියලා.

    දෙන්නම එකිනෙකාට නීති දාන්නේ, අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ වගේ ලෙඩ නෑ.

    දෙන්නට නිදහස් වෙලාවට හමුවෙනවා.
    හිතේ නිදහසේ උපරිමයෙන් වැඩේ කරනවා.

    ලොකු හීන නැතිව ගෙදර යනවා.

    ඔන්න ඔහොම එකක් උඹලට තිබිලා තියෙනවා ද?

    ඇත්ත කියපන්....
    Have one already.
     
    • Love
    Reactions: wissnshaftler

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,616
    113
    Colombo
    Love නෑ.
    කසාද බඳින්න අරවා මේවා නෑ.

    දෙන්නම දන්නවා මේක තියෙන්නේ සෙක්ස් වලට විතරයි කියලා.

    දෙන්නම එකිනෙකාට නීති දාන්නේ, අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ වගේ ලෙඩ නෑ.

    දෙන්නට නිදහස් වෙලාවට හමුවෙනවා.
    හිතේ නිදහසේ උපරිමයෙන් වැඩේ කරනවා.

    ලොකු හීන නැතිව ගෙදර යනවා.

    ඔන්න ඔහොම එකක් උඹලට තිබිලා තියෙනවා ද?

    ඇත්ත කියපන්....
    ඔව් ගෙදර හැමතැනම හිකුවා
     
    • Love
    Reactions: wissnshaftler

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Love නෑ.
    කසාද බඳින්න අරවා මේවා නෑ.

    දෙන්නම දන්නවා මේක තියෙන්නේ සෙක්ස් වලට විතරයි කියලා.

    දෙන්නම එකිනෙකාට නීති දාන්නේ, අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ වගේ ලෙඩ නෑ.

    දෙන්නට නිදහස් වෙලාවට හමුවෙනවා.
    හිතේ නිදහසේ උපරිමයෙන් වැඩේ කරනවා.

    ලොකු හීන නැතිව ගෙදර යනවා.

    ඔන්න ඔහොම එකක් උඹලට තිබිලා තියෙනවා ද?

    ඇත්ත කියපන්....
    Lankawe be
    Uba oka patan gattama rules danawa uba Ekka witarak inna one araka meka. Mokada uba bayai eki tawa aya ekka sex karala ubawa leda karai kiyala. In asia owa practical ne bn.
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,467
    113
    සල්ලි තියෙන්න ඕනේ ..
    තනිකඩ වෙන්න ඕනේ
    ලස්සන වෙන්න ඕනේ

    ඉතුරු ටික වටේ ඉන්න පිට යන ගැ නු ටික බලා ගනියි
    මේකනං සිරා වගෙ
     
    • Like
    Reactions: itguy77

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    Have one already.
    අන්න හරි.
    හැබැයි එකක් මදි

    Lankawe be
    Uba oka patan gattama rules danawa uba Ekka witarak inna one araka meka. Mokada uba bayai eki tawa aya ekka sex karala ubawa leda karai kiyala. In asia owa practical ne bn.
    මෙන්න මේ බය නම් තියෙනවා.
    ඒ නිසා මම ඒ බය ඒකිටත් දීලා තියෙන්නේ..
    ------ Post added on Nov 13, 2025 at 6:25 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    Where the true love bro 😓
    404 GIF by SpaceshipTW
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මගේ යාලුවෙක් ගේ ගෙවල් ළඟ අක්කා කෙනෙක් ගේ husband මැරුණ..
    ළමයෙක් ඉන්නවා..
    හොඳට ඇර ගන්න උවමනාව තිබුන මොකද අයියා මැරුනේ cancer එකකින් අවුරුදු 4ක් විතර ඇඳ උඩ ඉඳලා..
    එකී ම ම්ගේ යාලුවට talk කරා. Car එකේන් lift එකක් දෙන්න එහෙම කතා කරනවා..
    මූ ගියේ නෑ ගමේ සෙට් වෙලා කෙල වෙන නිසා..
    දැන් නම් කොල්ලො දෙන්නෙක් ඇවිල්ලා මාරුවෙන් මාරුවට ගහල යනවා ලු.
    දැන් යාළුවා එක්කත් වැඩි කතාවක් . ගමේ උනුත් සීන් දන්නවා
     
    • Love
    Reactions: wissnshaftler

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,929
    113
    ප*යාගල
    sorry.com
    එහෙම තමා ආස නම් ඒත් ගෑනු ලව් කරන්න එනවා
    අපො ඒ දවස් වල සෙට් උන එකක් ලමයි 2 ත් එක්ක මගෙ ගෙදර ඇවිල්ල නතර වෙන්නද ඇහුවා
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,203
    113
    Tokyo, Japan
    Love නෑ.
    කසාද බඳින්න අරවා මේවා නෑ.

    දෙන්නම දන්නවා මේක තියෙන්නේ සෙක්ස් වලට විතරයි කියලා.

    දෙන්නම එකිනෙකාට නීති දාන්නේ, අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ වගේ ලෙඩ නෑ.

    දෙන්නට නිදහස් වෙලාවට හමුවෙනවා.
    හිතේ නිදහසේ උපරිමයෙන් වැඩේ කරනවා.

    ලොකු හීන නැතිව ගෙදර යනවා.

    ඔන්න ඔහොම එකක් උඹලට තිබිලා තියෙනවා ද?

    ඇත්ත කියපන්....
    මේකට කියන්නේ friends with benefits කියලා. ඕක අළුත් දෙයක් නෙමෙයි.