Sex and Love - ලුනුයි බතුයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    dannam young un tikakhari positive athi, naki huttala thamai thama sanskrutiya kiya kiya haminenne, eth bung thama living together ehema normal nane mehe ewa kochchara duraida norm ekak wenna 😂
    Mehe living together normalize karanna amarui single mother kenek ehema wunoth ambanaka kelawena nisa. Pitaratawala wage lamai inna gaanu kara gahanneth nane mehe males la kochchara progressive kiwwath 😂
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    For me Love and relationships gaththoth mehe hondai.
    Work culture, society eka gaththoth western cultures hondai, they really don't care about other people's lives
    in my pov love and relationship මෙහේ තමයි වැඩිපුර toxic. වැඩිපුර ම මෙහේ උන් විදිනවට වඩා විදවනව. ටොක්සික් ඒවා ලේසියෙන් අතෑරගන්න බෑ. ඕනවට වඩා පවුල් වල අයගෙ ඇගිලි ගැහිලි වැඩියි
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    in my pov love and relationship මෙහේ තමයි වැඩිපුර toxic. වැඩිපුර ම මෙහේ උන් විදිනවට වඩා විදවනව. ටොක්සික් ඒවා ලේසියෙන් අතෑරගන්න බෑ. ඕනවට වඩා පවුල් වල අයගෙ ඇගිලි ගැහිලි වැඩියි
    Family problems nam meke thamai wadi, habai oya toxic scene eka hama thanama thiyenawa mama hithanne mama hariyatama Danne mama inne lankawe hinda 😅
     
    • Like
    Reactions: Mr.dark

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ටොක්සික් ඒවා ලේසියෙන් අතෑරගන්න බෑ. ඕනවට වඩා පවුල් වල අයගෙ ඇගිලි ගැහිලි වැඩියි
    ලංකාවෙ familial bonds western රටවල familial bonds වලට වඩා වෙනස්, හදාගත්තට පස්සෙ කඩාගන්න අමාරුයි ආසියාතික රටවල් හැම එකේම වගේ. මළගෙයක් එහෙම වුණාම ජීවිතේට දැකල නැති සම්බන්ධකම් තියෙන අයත් මගෙ අහවලාගෙ අහවලා කියාගෙන මතුවෙන්නෙ :lol:

    Family එක ඇඟිලි ගහනවත් වැඩියි ඉතින්.

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,404
    113
    ගැණු එපා එපා එපා. මල කරදර :baffled: ඕනේ වෙලාවට අතට ගත්ත ඉවරයි:cool:
    machine එකේ මහන සැප අතේ මහණකොට නැහැ බං , එහෙමයි කියල බදින්නම ඕන නැ හැබැයි :D
     
    • Haha
    Reactions: marindi

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    Mehe living together normalize karanna amarui single mother kenek ehema wunoth ambanaka kelawena nisa. Pitaratawala wage lamai inna gaanu kara gahanneth nane mehe males la kochchara progressive kiwwath 😂
    මෙහෙ බන් දැන් living together අපි හිතනවට වඩා ඇත්තටම normalized. ඒත් living together කියන වචනෙ කියන්නෙ නෑ ඒකට බයයි. ඒත් couples එකට ඉන්නව බෝඩින් වල ඇනෙක්ස් වල. ගෙවල් වලිනුත් ගොඩක් වෙලාවට දන්නව. හැබැයි ඉතින් බදින්න බලන් ඉන්න අය තමා එහෙම ඉන්නෙ ගොඩක් වෙලාවට. කොහොමහරි එහෙම ඉන්න එක දැන ඉස්සර තරන් ලොකු අවුලක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මෙහෙ බන් දැන් living together අපි හිතනවට වඩා ඇත්තටම normalized. ඒත් living together කියන වචනෙ කියන්නෙ නෑ ඒකට බයයි. ඒත් couples එකට ඉන්නව බෝඩින් වල ඇනෙක්ස් වල. ගෙවල් වලිනුත් ගොඩක් වෙලාවට දන්නව. හැබැයි ඉතින් බදින්න බලන් ඉන්න අය තමා එහෙම ඉන්නෙ ගොඩක් වෙලාවට. කොහොමහරි එහෙම ඉන්න එක දැන ඉස්සර තරන් ලොකු අවුලක් නෑ.

    මම දන්න අයත් ඉන්නව ඒත් ඒගොල්ලො රෙජිස්ට්‍රේශන් එක කරල ඉන්නෙ ගෙවල්වල අයත් එක්ක ගිහින්. වෙඩින් අරව මේව මොකුත් නෑ ඉතින් නොදන්න කට්ටිය හිතන්නෙ අරම
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    මම දන්න අයත් ඉන්නව ඒත් ඒගොල්ලො රෙජිස්ට්‍රේශන් එක කරල ඉන්නෙ ගෙවල්වල අයත් එක්ක ගිහින්. වෙඩින් අරව මේව මොකුත් නෑ ඉතින් නොදන්න කට්ටිය හිතන්නෙ අරම
    ඔව් එහෙම අයනන් ගොඩක් ඉන්නව. අරහම ඉන්න අයත් ඉන්නව. කොහොම උනත් good sign ඉතින්. ඉස්සරහට ඕවා නෝමල්ම වෙනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඔව් එහෙම අයනන් ගොඩක් ඉන්නව. අරහම ඉන්න අයත් ඉන්නව. කොහොම උනත් good sign ඉතින්. ඉස්සරහට ඕවා නෝමල්ම වෙනව.

    ඔව් ණය වෙලා වෙඩින් ගන්න එක හරි ඉවර වෙයිනෙ :yes:
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    ඔව් ණය වෙලා වෙඩින් ගන්න එක හරි ඉවර වෙයිනෙ :yes:
    ඒකනන් දැන් සෑහෙන අඩුවෙලා තියෙන්නෙ. හාර පන්සීයකට ඉන්වයිට් කරන්නෙ නෑ කවුරුත්. හැබැයි ලස්සන වෙඩින් ගන්නව. සමහරු එන්ගේජ්මන්ට් විතරක් කරනව.
     
    • Like
    Reactions: War Fighter

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    ggrWgsL.jpg