Sex Before marriage

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තේරුනේ නෑ

    උබ කොල්ලොන්ට නෙ ආසා බන්
    ඉතින් කෙල්ලෙක්ව කසාද බැදලා සෙක්ස් කරන්න ගියාට උබට ෆීල් වෙන්නෙ නෑ:yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආහ්. මට නම් කරන ජොබ් එකත් එක්ක ලයිෆ් ටයිම් කෘතිමව තමයි ඇති කරගන්න වෙන්නෙ. :confused::eek::sorry:

    ආහ්
    උබට කෙල්ලො දැක්කම ෆීල් වෙන්නෙ නැති හන්දා වයිෆ්ටත් කෘතිම ලිගුවක් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ :yes:
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    mama nam yalu wela 2 years walin disti didin kala.habai aniwa kellawa marry karanawa kiyalami hitiye.10 yearys afair ekata.marry kale kellawamai.kellawa tamanatama marry karanna puluwannnam eke waradak dakinne na man
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    Machanla lagadi badinna inna couple ekak wedding ekata kalin sex karana eka gana umbala mokada hithanne? experience?

    epa ban... bandata passe karanna thiyena ewa karala..bandata passe wena monawa karannada.. puk parawal gahannada..? oonema nam galewela palayan...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    ලඟදි බඳිනවනම් මොකටද හදිස්සි වෙන්නේ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ආහ්
    උබට කෙල්ලො දැක්කම ෆීල් වෙන්නෙ නැති හන්දා වයිෆ්ටත් කෘතිම ලිගුවක් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ :yes:

    උඹ කරන්නෙ එහෙමද? උඹෙ ස්ලිට් එකේ ලෙක්චරීගෙන් අහපන්කෝ කෘතිම ලිගුවෙ පවර් එක. ඒකි කියාවි ;)
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    honeymoon eke awulk giyoth bn home coming eka eeta passe dawsae

    මොකක්ද යකෝ ඒකේ තේරුම ගිනිපෙට්ටියේ තියෙන අන්තිම ගිනිකූර පත්තුවෙනවද කියල බලන්න පත්තු කරලා බලලා නිවලා පෙට්ටියට දාලා තියන්නද හදන්නේ උඹ
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මේක ටිකක් විතර සම්බන්දයිත් වගේ නෑ ත් වගේ. කෝකටත් ඉතින් කියන්නම්. ඇත්තටම වෙච්ච දෙයක් මේක.
    මේක වුනේ මගේ intern period එකේදී.

    එක දවසක් තරුණ ගැණු ළමයෙක් එනවා බද රිදෙනවා කියාගෙන. දැක්කම තෙරෙනෝ ගොඩක් ලොකු වේදනාවකින් ඉන්නේ කියල. ඉතින් ඉක්මනටම bed එකකට දාල විස්තර ගන්න ගත්තා.ඉතින්
    තරුණ ගැණු කෙනෙක් මෙහෙම අපු ගමන් අපිට ඔලුවට එන්නේ මේක ruptured ectopic pregnancy එකක් වෙන්න පුළුවන් කියන එක. එකේදී වෙන්නේ කළලය ගර්බශයේ නැතුව වෙන තැනක වර්දනය වෙන එක. ඊට පස්සේ එක පුපුරන්න පුළුවන්. ගොඩක් වෙලාවට පැලෝපිය නාලයේ තමයි ඕක වෙන්නේ. ඔහොම වුනාම උදර කුහරය ලේ වලින් පිරෙන්න ගන්නවා.ඉක්මනට operation නොකලොත් ලේ ගිහින් මැරෙනෝ.

    ඉතින් මුලින්ම ඇහුවා, බැඳලද කියල. ඉතින් කෙල්ල කිව්වා බැඳලා නැහැ, engage වෙන්න ඉන්නේ කියල. එත් sure නැති නිසා ඇහුව intercourse කරලා තියෙනවද කියල (sex කරලා). කවදාවත් නැහැ කිව්වා. එත් sure නැති නිසා ඇහුව හරියට මෙන්සෙස් වුනාද කියල. එකටත් ඔව් කියල ලග දිනෙකුත් දුන්න. දැන් ඉතින් ectopic වෙන්න බැහැම වගේ නිසා හිතුවා appendix(උණ්ඩුක පුච්චය)
    වත් පුපුරලා ද කියල.
    දැන් මොක හොයන්නත් scan කරන්න ඕන නිසා ඉක්මනටම scan room යැව්වා.

    scan room එකෙන් එතන ඉන්න doctor කිව්වා, මල්ලී මේක ectopic එකක් තමයි. පුපුරලා කියලා. ඉතින් පටගාල ලෙඩා ගෙන්නාගෙන ඉක්මනටම saline එකක් යවන ගමන්, blood දෙන්නත් ඕන නිසා ගලපනකම් ඉන්නේ නැතුව ඕ ගෘප් එකේ ලේ එකක් දෙනගමන්, operation කාමරේට trolley එක තල්ලු කරන් දිව්වා. ලෙඩා ඒ වෙනකොටත් කතා කරගන්න බැරුව ගානට හිටියේ. හොදටම සුදුමැලි වෙලා. මමයි තව attendant කෙනෙකුයි තමයි අරන් ගියේ. මිස් ලට දුව ගන්න බැරි වුණා, ලෙඩා බේරගන්න ඒ තරම් වේගෙන් ගියේ. යනකොට operation කාමරේ තවත් emergency එකක් කරනවා. කොහොමත් අපේ මාතෘ රෝහල මහමෝදර නිසා එහෙට call කරලා, අපිම දුවල ambulance එකකුත් සෙට් කරගෙන ඉක්මනටම මහමෝදර එක්කගෙන ගියා. ඔක්කොම ඉක්මනට කරගන්න පුළුවන් වුන නිසා ඒ කෙල්ල බේරුනා.
    හැබැයි කොතැනක හරි පොඩි පරක්කුවක් හරි වුනා නම් එයා මැරෙන්න ලොකු chance එකක් තිබුන.

    ගෙදර අය දැනගනිව් කියලා ලජ්ජාවට තමයි ඇත්ත කියලා නැත්තේ.

    මට කියන්න තියෙන්නේ මොනවා කලත් ප්‍රශ්නයක් අවොත් ඇත්ත හංගන්න නම් එපා කියල තමයි.
     
    • Like
    Reactions: Mad Weera