Sex education -සන්නා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාවටම බං ගූ හැත්තෑවයි.... මෝඩ මරි මී හරකෙක් මූ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    Art unwa haawo karanna lesiy :LOL:
    ඔය ආර්ට් කරපු උන් බලපන්
    උන්ගෙ මාර වදන් තියෙන්නෙ ෆේස්බුක් වල එහෙම
    ජිවිතෙ අනියත මාර විදියට තෙරුම් අරන් ඉන්නෙ
    ආර්ට් විතරක් නෙමෙ සමහර කොමර්ස් සහ සමහරක් බයො කරන උනුත් ඔය වගෙ.මොකද ගොඩක් කටපාඩම් ලයින් එකෙ දුවන කස්ටිය නෙ
    මැත්ස් අරන උන්ව ටිකක් අමාරුයි ඔය හාවො කිරීම කරන්න මොකද උන් පුරුදු වෙන්න් තර්ක කරන්න
     
    • Like
    Reactions: visalbro

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    campus gihin anthareta ahuunama maths bio unuth iwarat bodimakata penaganna salli thibbe nettam. fb eke raganne un
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔය ආර්ට් කරපු උන් බලපන්
    උන්ගෙ මාර වදන් තියෙන්නෙ ෆේස්බුක් වල එහෙම
    ජිවිතෙ අනියත මාර විදියට තෙරුම් අරන් ඉන්නෙ
    ආර්ට් විතරක් නෙමෙ සමහර කොමර්ස් සහ සමහරක් බයො කරන උනුත් ඔය වගෙ.මොකද ගොඩක් කටපාඩම් ලයින් එකෙ දුවන කස්ටිය නෙ
    මැත්ස් අරන උන්ව ටිකක් අමාරුයි ඔය හාවො කිරීම කරන්න මොකද උන් පුරුදු වෙන්න් තර්ක කරන්න
    කැම්පස් එකේ මැත කරපු එවුන් හාවො කරන්නේ අගේට:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    Siridammath oya wagene. Kiyana katha hari wage therenna kathawa kiyanawa. Brainwash expert la. Siridamma meetat eha
    siridamma kiwwe samantha badda ta da ?
    patta brain wash ekak denne
    සිරිධම්ම බණ කියන්නෙ ගමෙන් ඉඳන් කොළඹ ඇවිත් පොෂ් වෙච්ච සල්ලිකාර ක්‍රවුඩ් එකට.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    siridamma kiwwe samantha badda ta da ?
    patta brain wash ekak denne
    සිරිධම්ම බණ කියන්නෙ ගමෙන් ඉඳන් කොළඹ ඇවිත් පොෂ් වෙච්ච සල්ලිකාර ක්‍රවුඩ් එකට.
    ow samanthabadda thamai. :lol: