Sex Help 18+

Adheesh

Member
Nov 22, 2012
16
1
0
ade modaya me ahapn dan kella balagena innawai kiuwa ne??? :D :D mehemai eke chemical eka thyna paththa ube eke thyna wadina widihata eka daaagan..... eken wenne ube eka hiri watena eka :D ethokota hiri watunama yanna wela yanawa.. uba modaya wage eka anith paththata daaaala gahala kellata melo athal ekak na ekige pot okkoma hiri watila :D :D :D ane ban thopith condom ekak daaanna danne nane.. stamina and durex thami hodama lankawe :D ow ubalage warady newei ban lankawe adyaaapane warady :) condom daaanda igannuwanam lankawe kiripatau marana abortion wenneth na condom ganda yanda lajjai samahara unta. thope arakshaawa thope saukya kotiyak balagena hityath gihin ganiyau :D :D
 
  • Like
Reactions: The Blacklist

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං,උබට සාමාන්‍ය විදියට ලිංගික ක්‍රියාවලියේ යෙදෙන්න පුළුවන් නං ටැබ්ලට් පාවිච්චි කරන්න එපා. එකෙන් වෙන්නේ හොදට තියෙන ගැජට් ටික අවුල් වෙන එක. මම මේ ලගදි පත්තරේ දැක්කා ලංකාවේ ලිංගික බෙලහීනතාව තියෙන උදවිය ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක් උනාට ගොඩක් අය එක එක ටැබ්ලට් වර්ග පාවිච්චි කරනවා කියලා. මෙහෙම කරන්න එපා කියලා ඩොක්ටර්ස්ලා කියන්නේ.

    විනාඩි 3ක කාලයක් ඇතුලද ශුක්‍රානු පිටවෙනවා නං ඒක තමයි සමනය දේ කියන්නේ.

    නමුත් විනාඩි තුනක් මදි හින්දා හොදම් දේ තමයි මේ එක එක ටැබ්ලට්,ජෙල් වර්ග පාවිච්චි කරන්නේ නැතිව මනසින් මේක කොන්ට්‍රෝල් කර ගන්න එක.

    කොන්ඩම් වර්ග නම් තියෙනවා, බොහෝ වෙලාවක් යනකම් ශුක්‍රානු පිටනොවන කොන්ඩම් වර්ගයක් තිබෙනවා සුපර්මාර්කට් එකක මම දැක්කා.
    ඒත් එව්වා පාවිච්චි කරන්න එපා.

    රජයෙන් ලබා දෙන කොන්ඩම් ලබා ගතහැකියි නේද පවුල් සෞඛ්‍ය කාර්යල වලින්. නොමිලේ දෙන්නේ මම හිතන්නේ, රජයේ නිර්නායක අනුව නිපදවූ කොන්ඩම් වර්ග,

    නමුත් ඔබට වෙනසක් අවශ්‍ය නම් කොන්ඩම් තිබෙනවා රසායනික ද්‍රවය භාවිතා නොකර විවිද ගැටිති ගැටිති ආදිය අඩංගු කොට වැඩි වින්දානයක් ලබා ගතහැකි කොන්ඩම් වර්ග.
    මේවා තිබෙනවා සුපර්මාකට් වල. අහලා දැන ගන්න. සුපර්මාකට් වල තියෙනා ෆාමසියේ කෙනාගෙන් විස්තර දැන ගන්න පුළුවන්. එයා බැදිලා ඉන්නවා විකුණන දේ ගැන පාරිබෝගිකයන්ට පැහැදිලි කරලා දෙන්න.

    මම නන එහෙම තමයි විස්තර දැන ගන්නේ.

    රජයෙන් දෙන කොන්ඩම් අරගෙන බඩුම තමයි ඒක පට්ට ඝනකම්ලු දන්න තරමින්.. ලිංගික රෝග කරත්තයක් පුරවන් එන්න පුලුවන්.. :D:D:D:rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    1176142_365324813598073_1745306588_n.jpg
     
    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    mathth oya karanawama dena ganna uwamanawa tiyenawa habai oya tablet 1k wath oya kiyana tharam success wela num neh, spry use karala neh
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,424
    113
    පොන්සි ආණ්ඩුව
    DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER DUREX FETHER
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"

    macho, අනිවා Durex ගනින්, මම නම් දන්න දන්න හැම ජාතියක්ම වගේ ගත්ත, Durex තම්යි අල්ලල ගියේ, ඊට වඩා හොද ඒවා තියෙනවා, But හැම තැනම හොයාගන්න නැ,

    Durex නම් ඕනම Pharmacy එකක තියෙන්වා,

    තව ආතල් එකක් තියෙනවා, කොන්ඩම් ගන්න කොට කෙල්ලෙක් ඉන්න පාමසි එකකින් ම ගනින්, , කෙල්ලෙක්ගෙන් කෙලින්ම "නන්ගි මට Durex කොන්ඩම් පෙට්ටි දෙකක් දෙන්න" කියන්න පුලුවන් නම් ඌ වැඩේ කරන්න සුදුසු එකෙක් කියලා තමයි අපේ සෙට් එකේ උන් නම් කියන්නෙ. . :D
    වෙන ජාතියක් දෙන්නද ඇහුවොත් "ඕවා හරි යන්නෙ නැ නංගි ඕවා කැඩෙනවා" කිව්වා නම් කෙල්ල උබ Pharmacy එකෙන් එලියට යනකල්ම උබ දිහා බලන් ඉදි, , ලොල් ..

    රජයේ දෙන හුයන්න නම් හරි යන්නෙ නැ බං, පට්ට ගදයි, ඉස්කෝලෙ කාලෙ දවසක් කොල්ලෙක් මට ඕකක්දිලා මට අන්තිමට නැග්ගෙත් නැ ගදට. . ලොල්. . ඒ කෙල්ල අහනව ඔයා බය වෙලාද අපි මොනා හරි බීලා එමුද කියල.,. .

    Durex performa ගනින් බං, මම නම් කැමතිම එක, ගොඩක් තැන් වල 280යි, සමහර තැන් වල 320 /350 ක් විතර වෙයි. . ඒත් සුපිරි බඩු, , ,, :D
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    :baffled:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    oka muladi vitharai passe payak vithara allan inna puluvan... hoda manasika palanayak thiyanavanam
    passe kella kiyayi ammo athi kiyala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    macho, අනිවා Durex ගනින්, මම නම් දන්න දන්න හැම ජාතියක්ම වගේ ගත්ත, Durex තම්යි අල්ලල ගියේ, ඊට වඩා හොද ඒවා තියෙනවා, But හැම තැනම හොයාගන්න නැ,

    Durex නම් ඕනම Pharmacy එකක තියෙන්වා,

    තව ආතල් එකක් තියෙනවා, කොන්ඩම් ගන්න කොට කෙල්ලෙක් ඉන්න පාමසි එකකින් ම ගනින්, , කෙල්ලෙක්ගෙන් කෙලින්ම "නන්ගි මට Durex කොන්ඩම් පෙට්ටි දෙකක් දෙන්න" කියන්න පුලුවන් නම් ඌ වැඩේ කරන්න සුදුසු එකෙක් කියලා තමයි අපේ සෙට් එකේ උන් නම් කියන්නෙ. . :D
    වෙන ජාතියක් දෙන්නද ඇහුවොත් "ඕවා හරි යන්නෙ නැ නංගි ඕවා කැඩෙනවා" කිව්වා නම් කෙල්ල උබ Pharmacy එකෙන් එලියට යනකල්ම උබ දිහා බලන් ඉදි, , ලොල් ..

    රජයේ දෙන හුයන්න නම් හරි යන්නෙ නැ බං, පට්ට ගදයි, ඉස්කෝලෙ කාලෙ දවසක් කොල්ලෙක් මට ඕකක්දිලා මට අන්තිමට නැග්ගෙත් නැ ගදට. . ලොල්. . ඒ කෙල්ල අහනව ඔයා බය වෙලාද අපි මොනා හරි බීලා එමුද කියල.,. .

    Durex performa ගනින් බං, මම නම් කැමතිම එක, ගොඩක් තැන් වල 280යි, සමහර තැන් වල 320 /350 ක් විතර වෙයි. . ඒත් සුපිරි බඩු, , ,, :D
    මචං Durex Pleasuremax එක අරන් බලපං.. Dotted Condom එකක් ඕක.. ඕවයින් සෙක්ස් කරනකොට කෙල්ලට ෆන් එක වැඩියෙන් දැනෙනවා..:yes:
    Durex_Pleasuremax_Condoms_400.jpg