මේකේ ඉන්න ගොඩක් එවුන්ට තියෙන්නේ සෙක්ස් ප්‍රශ්න !
ඒවයිනුත් ගොඩක්ම තියෙන්නේ කලාට බඩු යන්නේ නැති ප්‍රශ්නේ... තවත් ටික දෙනෙක්ට තියෙන්නේ පෙර සම පස්සට කරන්න බැරි ප්‍රශ්නේ. තවත් ටික දෙනෙක්ට (ඒ ලෙවල් සෙට් එකට වගේ) පොල් කුඩු ටික හරියට යවාගන්න බැරි ප්‍රශ්නේ... ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. ඕක සාමාන්‍යයි.
හරි ඒවයින් කමක් නෑ.
ටෝකන් එකක් අරන් ඉඩ තියෙන තැනකින් වාඩි වෙන්ඩකෝ. නොම්බරේ කතා කලහම ඇතුලට ඇවිත් ලෙඩේ කියන්ඩ !