Sex / Pregnant ප්‍රශ්න වලට උත්තර ඕනි

box

Member
Aug 7, 2015
1
1
0
Sex / Pregnant ප්‍රශ්න වලට උත්තර ඕනි

මචන් කෙලින්ම සිද්දිය කියනවා නම් මට sex education ගැන දැනුම බින්දුවයි. ගමේ හැදුන එකෙක්
නිසා මේවා කතා කරන්න හරි බයයි. කාගෙන්වත් අහලා දැනගන්න ලැජ්ජයි. ඉස්කෝලෙදි උනත්
ටීචර්ස්ලා හරියට කියලා දීලා නැහැ. මගහැරලා වෙන පාඩම් කරනවා.

උබලා හිනා වෙයි. මට විහිලු කරයි. බනි. එත් මේ ටික කියලා දියන්.

ප්‍රශ්න ටික ටික අහන්නම් මන්.

මම දන්න දැනුමට අනුව pregnant වෙන්නේ ශුක්‍රානු හා ඩිම්බ එකතු වුනාම. මේක වෙන විදිය ගැන
තමයි මගේ දැනුම අඩු. pardon my language . තේරෙන විදියට අහන්නම්.

1. අපේ ශුක්‍රානු කෙල්ලගේ ඇතුලේ යන්නේ නැතුව. එළියේ ගෑවුනොත් .
ගැබ් ගැනීමක් වෙන්න සම්බාවිතාවයක් තියෙනවද.
2. මම ස්වයන් වින්දනයේ යෙදෙනවා. ඊට පස්සේ පැය බාගෙකට විතර පස්සේ ඒ අතේ ඇගිල්ලම
කෙල්ලගේ එකට දානවා. ඇගිල්ල දාන වෙලාව වෙනකොට ශුක්‍රානු වේලිලා ඇගිල්ලේ ගෑවිලා
තිබුන.. දැන් කෙල්ලගේ එක තෙත් වෙනවාත් එක්කම අර වෙලුනු ශුක්‍රානු දියවෙන්න පුලුවන්ද..
මේ සිද්දියේදී ගැබ් ගන්න පුලුවන්ද
3. ඔසප් දවස් 2-3 ඇතුලත ගැබ් ගන්න අවදානම අඩුයි ද වැඩියිද
4. මුඛ සංසර්ගයෙන් ගැබ් ගැනීමක් ඇති විය හැකිද
5. ශුක්‍රානු evaporate වෙලා pregnant වෙන්න හැකියාවක් තියෙනවද.
6. එක පාරක් කරලා. ශුක්‍රානු යන්න කලින් එලියට ගන්නවා. දැන් පිහදලා. දෙවෙනි පාර
කරනවා.. දැන් අවදානම කොහොමද.. මෙහෙම පිහදව්වත් අවදානමක් තියෙනවද
7. ශුක්‍රානු වලට වතුර, කෙල ගෑවුනාම ගැබ් ගන්නේ නැද්ද

හිනාවෙලා හරි කමක් නැහැ කියලා දියන් මේවා. වෙන කාගෙන් අහන්නද..

:sorry::sorry::sorry:
(p.s පොඩි එකෙක් මම. school යනවා)
 
  • Like
Reactions: akilar25

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    1. ඔව්
    2. ඔව්
    3. ඔසප්වෙන්න කලින් අවදානම් වැඩි. වුනාට පස්සේ අඩුයි
    4. බෑ
    5. බෑ
    6. අවදානම වැඩි
    7. වෙනසක් නෑ ගැබ් ගන්නවා
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    calendar.png
     
    • Like
    Reactions: bum baba

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1. අපේ ශුක්‍රානු කෙල්ලගේ ඇතුලේ යන්නේ නැතුව. එළියේ ගෑවුනොත් .
    ගැබ් ගැනීමක් වෙන්න සම්බාවිතාවයක් තියෙනවද.

    එලියේ ගෑවුනා කියලා බඩින් වෙන්නේ නෑ බන්.
    අනිවා බින්දුවක්වත් ඇතුලට ගියොත් තමා බඩින් වෙන්නේ.
    ගෑවුනා කියලා නම් එහෙම වෙන්නේ නෑ.

    2. මම ස්වයන් වින්දනයේ යෙදෙනවා. ඊට පස්සේ පැය බාගෙකට විතර පස්සේ ඒ අතේ ඇගිල්ලම
    කෙල්ලගේ එකට දානවා. ඇගිල්ල දාන වෙලාව වෙනකොට ශුක්‍රානු වේලිලා ඇගිල්ලේ ගෑවිලා
    තිබුන.. දැන් කෙල්ලගේ එක තෙත් වෙනවාත් එක්කම අර වෙලුනු ශුක්‍රානු දියවෙන්න පුලුවන්ද..
    මේ සිද්දියේදී ගැබ් ගන්න පුලුවන්ද

    ඕක වෙන්න පුලුවන්,නොවෙන්න පුලුවන්.
    ශුක්‍රාණුවක ඇවරේජ් ජීවකාලය විනාඩි 20 සිට පැයක් දක්වා වෙනවා.

    3. ඔසප් දවස් 2-3 ඇතුලත ගැබ් ගන්න අවදානම අඩුයි ද වැඩියිද

    පිරියඩ්ස් හැදෙන්න දවස් 2,3 කලින් හුකලා,කැරි ඇතුලේ ඇරියා කියලා ප්‍රෙග්නන්ට් නොවි ඉන්න බැරි කමක් නෑ.
    ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් , අවදානම අඩුයි.
    පිරියඩ්ස් ඉවර වෙච්ච දවසේ ඉදන් දවස් 2 විතර අවදානම අඩුයි ඒත් වෙන්න පුලුවන්.

    4. මුඛ සංසර්ගයෙන් ගැබ් ගැනීමක් ඇති විය හැකිද

    කටට දුන්නා කියලා ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ.

    5. ශුක්‍රානු evaporate වෙලා pregnant වෙන්න හැකියාවක් තියෙනවද.

    එහෙම වෙන්නේ නෑ.
    වාශ්ප වෙලා ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ බන්.

    6. එක පාරක් කරලා. ශුක්‍රානු යන්න කලින් එලියට ගන්නවා. දැන් පිහදලා. දෙවෙනි පාර
    කරනවා.. දැන් අවදානම කොහොමද.. මෙහෙම පිහදව්වත් අවදානමක් තියෙනවද

    අවදානමේ වෙනසක් නෑ.

    7. ශුක්‍රානු වලට වතුර, කෙල ගෑවුනාම ගැබ් ගන්නේ නැද්ද

    ගැබ් ගන්න පුලුවන්.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    1. අපේ ශුක්‍රානු කෙල්ලගේ ඇතුලේ යන්නේ නැතුව. එළියේ ගෑවුනොත් .
    ගැබ් ගැනීමක් වෙන්න සම්බාවිතාවයක් තියෙනවද.

    යෝනියේ තොල් වල ගෑවිනොත් වෙන්න පුළුවන්
    නැත්තම් වෙන්නෙ නැහැ

    2. මම ස්වයන් වින්දනයේ යෙදෙනවා. ඊට පස්සේ පැය බාගෙකට විතර පස්සේ ඒ අතේ ඇගිල්ලම
    කෙල්ලගේ එකට දානවා. ඇගිල්ල දාන වෙලාව වෙනකොට ශුක්‍රානු වේලිලා ඇගිල්ලේ ගෑවිලා
    තිබුන.. දැන් කෙල්ලගේ එක තෙත් වෙනවාත් එක්කම අර වෙලුනු ශුක්‍රානු දියවෙන්න පුලුවන්ද..
    මේ සිද්දියේදී ගැබ් ගන්න පුලුවන්ද

    එහෙම වෙන්න පුළුවන් මචන්
    වෙලත් තියෙනවා

    3. ඔසප් දවස් 2-3 ඇතුලත ගැබ් ගන්න අවදානම අඩුයි ද වැඩියිද

    අඩුයි කියලා කියනවා පීරියඩ් වලට කලිනුයි පස්සෙයි
    ඒත් 50% යි චාන්ස් එක අඩු වෙන්නෙ

    4. මුඛ සංසර්ගයෙන් ගැබ් ගැනීමක් ඇති විය හැකිද

    මිලියනේකට එක අවස්ථාවක් තියෙනවා

    5. ශුක්‍රානු evaporate වෙලා pregnant වෙන්න හැකියාවක් තියෙනවද.

    පිස්සුද හුට්ටෝ? කැ* පිහිදාපු ටිෂූ එහෙම ගිනි තිබ්බම ගමම බඩ වේවි යකෝ එහෙම වෙනවා නම් :lol:

    6. එක පාරක් කරලා. ශුක්‍රානු යන්න කලින් එලියට ගන්නවා. දැන් පිහදලා. දෙවෙනි පාර
    කරනවා.. දැන් අවදානම කොහොමද.. මෙහෙම පිහදව්වත් අවදානමක් තියෙනවද

    යන්න එනකොට එළියට අරන් එළියේ දාලා
    වතුරෙන් හෝදපන් බහින කල්
    පස්සේ ආයේ නග්ගලා ඇරපන්

    7. ශුක්‍රානු වලට වතුර, කෙල ගෑවුනාම ගැබ් ගන්නේ නැද්ද

    එහෙම එකක් නැහැ මචන්
    ගූ ගෑවිලා පස්සේ හිලට ගියත් බඩ වෙනවා

    Last edited:
    • Like
    Reactions: bum baba

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    අපේ ශුක්‍රානු කෙල්ලගේ ඇතුලේ යන්නේ නැතුව. එළියේ ගෑවුනොත් .
    ගැබ් ගැනීමක් වෙන්න සම්බාවිතාවයක් තියෙනවද.

    යෝනිය මත ගෑවුනොත් සරු කාලේදී pregnant වෙන්න පුළුවන්.. සරු කාලේදී ගැහැනියගේ ශරීරයෙන් නිකුත් වෙන එක එක chemical වලට ශුක්‍රානු යෝනිය තුලට ඇදල ගන්න පුළුවන්.. :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබල අපි වගේ ලංකාවේ උන් පවු බං. ඉස්කෝලවලට ලිංගික අධ්‍යාපනය දෙන්න බැරිනම් ළමයින්ව රජයේ රෝහලකටහරි ගෙනියල මේ අධ්‍යාපනය හරියට දෙන්න ඕන. අපිට ඒලෙවල් බයෝ කරලවත් ඔය හුට්ට හරියට ඉගැන්වුවේ නෑ. අනික් විෂයන් කරපු අයගේ ලිංගික අධ්‍යාපනය හිතාගන්න පුළුවන්නේ ඉතින්. එහෙම තත්වයක් යටතේ උබ ඇහුවත් වගේ වාශ්පෙන් ළමයි හම්බෙන එක සාධාරණයි බං.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ ප්‍රශ්න එකකටවත් හරියට උත්තර දීලා නැහැ.

    මෙන්න ඇත්ත උත්තර.

    1. එලියේ ගෑවුනා නෙවෙයි යකෝ, කෙල්ලගේ ජංගියක් වනලා තියෙන දිහාක ඉඳන්වත් අතේ ගහන්න එපා. අනිවාර්යෙන් බඩු බනිස් , භගමනියේ හරි පිටත ලිංගයේ තොල්වල ගෑවුනොත් එහෙමත් නැහ්නන් ගල්වල ගැවුනොත් අනිවාර්යෙන්ම ඉස්ගෙඩියො ටික පීනලා කොහොමහරි හිලට යනවා.

    2. දියවෙනවා නෙවෙයි ගොන් වහන්සේ. ශුක්‍රාණු වේලිච්ච ගමන් හයිබනේෂන් මෝඩ් එකට යනවා. මැරෙන්නේ නැහැ. කෙල්ලගේ ජුස් ගෑවිච්ච ගමන් (ඒවා උබ ලෙවකාල නම් දන්නවනේ පැනි රහයි, තියෙන්නේ සීනි ) හයිබනේට් වෙවී තිබ්බ ශුක්‍රාණු නැවත නැගිටලා, අර ග්ලුකෝස් ජූස් එකෙන් එනර්ජි, සක්තිය අරන් හිල ඇතුලට පිහිනනවා.

    3. අනිවාර්යෙන්ම වැඩියි, ගෑනු මාර කැමතියි ඔසප් දවස් වල සෙල්ලන් දාලා කොයි-පටේ රතු වෙනවා බලන්න.

    4. මුක සංසර්ගයත් පුක සංසර්ගය වගේමයි හිවලෝ. අනිවාර්යෙන් බඩු බනිස්, කටේ හරි පුකේ හරි තුවාලයක් තිබ්බොත් ශුක්‍රානු වලට පුලුවන් හීනි රුධිරනාලිකා වලට ඇතුල්වෙලා ධමනියක් ඔස්සේ හිල කරා එන්න. පීනන්න ඔනෙත් නැහැ, බ්ලඩ් ෆ්ලෝ එක නිසා පිනා චාන්ස්-ෆ්‍රී රයිඩ්. ඒ නිසා තමයි මුක්-පුක් සංසර්ග කරන උන් ගෑනිට ලිස්ටරින් බොන්න දෙන්නේ, මම දන්න උන් කීප දෙනෙක් පුක් වැඩේ ඉවර උන ගමන් සිරින්ජ් එකක් පුරෝලා ලිස්ටරින් පුකට ගහනවා ගැනිගේ, ශුක්‍රාණු මැරෙන්න.

    ඉතුරු ප්‍රස්න ටිකට වෙලාවක් ලැබුන ගමන් උත්තර දෙන්නම්.
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    ජිංතක ජිල්ලබකිට;20181362 said:

    hondatama baya kara :baffled::baffled::baffled::sorry::sorry:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ජිංතක ජිල්ලබකිට;20181362 said:
    කටේ හරි පුකේ හරි තුවාලයක් තිබ්බොත් ශුක්‍රානු වලට පුලුවන් හීනි රුධිරනාලිකා වලට ඇතුල්වෙලා ධමනියක් ඔස්සේ හිල කරා එන්න. පීනන්න ඔනෙත් නැහැ, බ්ලඩ් ෆ්ලෝ එක නිසා පිනා චාන්ස්-ෆ්‍රී රයිඩ්.

    හිනා යනවා මචන්
    මූ අහන්නෙ ඒඩ්ස් බෝ වෙන හැටි නෙමේ :lol::lol:
     
    Last edited:
    Sep 26, 2010
    89
    4
    0
    badu gaunot kellege saru kaledi atulata yanwa.pettiya kadune nati unata oka assata yanwa.gal kapuwat pregnt wenna chance eka tiye.eka handa parissamen.
    katata dunnata kisi awlak na.badu katin giyat bath katin giyat dekatama wenne ekama de.pregnt wenne na.
    me dewal godak un danne na.atulata dala yanna kalin gannwa.et precum ekka badu enawa api dannema natuawa.pregnt wenna podi chance ekak tiyenawa eket.