Sex Prob 21 +

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Daruwek hadanna maasa 6ka stock oone na ban, oone ekama ekai...

    Umbata oya kathaawa kianna atthe sure ekata umba athe gahanawata akamathi kenek...
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    එහෙම වෙන්නේ කොහොමද බන් ? මම දන්න විදිහට එක ශ්‍රුකානුවකින් ළමයෙක් හැදෙන්නේ . එක පාරකට ඕවා ලක්ෂ ගානක් පිට වෙනවා. ස්වයන්විනදනය නැතත් sex කලත් නැතත් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක මාස 6ක් තරම් කල් ඕවා තියෙන්නෙත් නැහැ. ශ්‍ර්කුආනුවක ජීවිත කාලය මාස දෙකක් වගේ කාලයක් තමයි පවතින්නේ.

    ළමයින්ට අබාධ එනවා නම් එන්නේ ජානමය ප්‍රශ්න සහ වෙනත් සාධක නිසා.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    35288674.jpg

    bump..:P:P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    aniwa machan ewitharak neme maasa hayak withara yanakan hamadaama udeta gedara wate rawum 10k duwala thambili gediyak bila sithala wathuren naanna ona, nathnam daruwo hamba wenne na.

    muu vitharak duwala hariyanne naha neda,gaanith duwanna oni mama hithanne
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    machan daruwek hadanawa nam , kolla daruwa hadanna masa 6kata kalin wath aduma sex nokara (Athe Nogaha hari ) inna ona neda?

    Ethakota neda hoda daruwek hadanna puluwan.....

    Poddak me gana danna eun kiyapan..

    pasuwa limyami

    daruwo hadanna puluwan bawa dannawa...Eth e daruwange adu padu enawalu......abada wage,...mata eka hariyata danaganna onaaaa

    ‍Yako muuta hemadaama eka eka sex probs.. :frown:
    Narakada uba book sex education gena pothak kiyewwa nam?
     
    ගොඩක් අය ඔයාගේ කතාව විහිළුවට අරන් නෙද,එ එයාලගේ නොදැනිම,මෙහෙමයි ඔවා ගැන බටහිර විද්‍යවෙන් මොකුත් කියවෙන්න නැ,ඔවා ගැන සඳහන් වෙලා තියෙන්නෙ පැරණි වෙද ග්‍රන්ත වල,මාස හයක් නෙමෙයි,ජිවිතයට ලිංගික කටයුත්තක නොයැදි,තමුන්ගේ විවහයෙන් පස්සෙ සිදු වෙන පළවෙනි ලිංගික ක්‍රියාවලිය හෙතුවෙන් දරුවෙක් හටගත්තොත් ඔහු පුදුමාකාර ගුණ යහපත් එවාගේම කාය ශක්තියක් තියන කෙනෙක් වෙනවා කියලා මම කියවලා තියනවා,එ විතරක් නෙමෙයි එ ග්‍රන්ත වල පිරිමි දරුවෙක් ලැබෙන්න නම් කරන්න ඔන දෙවලුත්,ගැහැණු දරුවෙක් බිහි වෙන්න කරන්න ඔන දෙවලුත් සඳහන් වෙනවා,මාස 6 යේ කතාව හරි,මාස හයක් නෙමෙයි එ පොත් වලට අනුව නම් අවුරුද්දක් හිටියත් හොඳයි - තව දුරටත් කියනවා නම් ලිංගිකව එක්වෙන්න සුභ දිනත් එ කෘති වල තියනවා,මෙවා මම කියෙව්වෙ පරණ යෝග පොතකින්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම අවුලක් නැහැ මචං.. ඕවා ඉස්ස මිනිස්සු නොදන්නකමට කියන කතා.. ලැබෙන දරුවට එහෙම අවුලක් වෙන්නෙ ජානමය ප්‍රශ්න නිසා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් අය ඔයාගේ කතාව විහිළුවට අරන් නෙද,එ එයාලගේ නොදැනිම,මෙහෙමයි ඔවා ගැන බටහිර විද්‍යවෙන් මොකුත් කියවෙන්න නැ,ඔවා ගැන සඳහන් වෙලා තියෙන්නෙ පැරණි වෙද ග්‍රන්ත වල,මාස හයක් නෙමෙයි,ජිවිතයට ලිංගික කටයුත්තක නොයැදි,තමුන්ගේ විවහයෙන් පස්සෙ සිදු වෙන පළවෙනි ලිංගික ක්‍රියාවලිය හෙතුවෙන් දරුවෙක් හටගත්තොත් ඔහු පුදුමාකාර ගුණ යහපත් එවාගේම කාය ශක්තියක් තියන කෙනෙක් වෙනවා කියලා මම කියවලා තියනවා,එ විතරක් නෙමෙයි එ ග්‍රන්ත වල පිරිමි දරුවෙක් ලැබෙන්න නම් කරන්න ඔන දෙවලුත්,ගැහැණු දරුවෙක් බිහි වෙන්න කරන්න ඔන දෙවලුත් සඳහන් වෙනවා,මාස 6 යේ කතාව හරි,මාස හයක් නෙමෙයි එ පොත් වලට අනුව නම් අවුරුද්දක් හිටියත් හොඳයි - තව දුරටත් කියනවා නම් ලිංගිකව එක්වෙන්න සුභ දිනත් එ කෘති වල තියනවා,මෙවා මම කියෙව්වෙ පරණ යෝග පොතකින්.

    වටින පිළිතුරක්..:love:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ගොඩක් අය ඔයාගේ කතාව විහිළුවට අරන් නෙද,එ එයාලගේ නොදැනිම,මෙහෙමයි ඔවා ගැන බටහිර විද්‍යවෙන් මොකුත් කියවෙන්න නැ,ඔවා ගැන සඳහන් වෙලා තියෙන්නෙ පැරණි වෙද ග්‍රන්ත වල,මාස හයක් නෙමෙයි,ජිවිතයට ලිංගික කටයුත්තක නොයැදි,තමුන්ගේ විවහයෙන් පස්සෙ සිදු වෙන පළවෙනි ලිංගික ක්‍රියාවලිය හෙතුවෙන් දරුවෙක් හටගත්තොත් ඔහු පුදුමාකාර ගුණ යහපත් එවාගේම කාය ශක්තියක් තියන කෙනෙක් වෙනවා කියලා මම කියවලා තියනවා,එ විතරක් නෙමෙයි එ ග්‍රන්ත වල පිරිමි දරුවෙක් ලැබෙන්න නම් කරන්න ඔන දෙවලුත්,ගැහැණු දරුවෙක් බිහි වෙන්න කරන්න ඔන දෙවලුත් සඳහන් වෙනවා,මාස 6 යේ කතාව හරි,මාස හයක් නෙමෙයි එ පොත් වලට අනුව නම් අවුරුද්දක් හිටියත් හොඳයි - තව දුරටත් කියනවා නම් ලිංගිකව එක්වෙන්න සුභ දිනත් එ කෘති වල තියනවා,මෙවා මම කියෙව්වෙ පරණ යෝග පොතකින්.

    mokakkda e book eka Machan :D:yes: