උනුමත කරනව
උඹ උඹව sexually identify කරගන්නෙ මොකක් විදිහටද ? මේසයක් විදිහටද ?
ඒකත් අනුමත කරනව
උඹට මේසෙකට කතා කරනව වගේ කතා කරන්නෙ නැති අයට විරුද්ධව අපහාස කලා කියල නඩු දාන්නත් උඹට අයිතියක් තියෙනවඅනික් හැමෝම උඹේ sexual identity එක පිළිගන්න බැඳිල ඉන්නව
ඒකට විරුද්ධව වචනයක්වත් කියන්න කාටවත් අයිතියක් නෑ
hail liberalism
දැන් කරන්න තියෙන්නෙ gender identity වල මේසයක් කියන option එක දෙන්නැති ආයතන වලට විරුද්ධව සටන් කරන්න![]()
Bigot!




