බැලුවද . රජයේ රෝහල් වලිනුත් කරගන්න පුලුවන්
mokakda bn eke thiyenne?
mokakda kapanne?
බැලුවද . රජයේ රෝහල් වලිනුත් කරගන්න පුලුවන්
mokakda bn eke thiyenne?
mokakda kapanne?

. බල්ලන්ගෙ කරන්නෙ බන් . ආයෙ බල්ල බැල්ලියො දිහා ජීවිතේට හැරිල බලන්නෙ නෑනෙ . ඒ වගේ තමා කෙල්ලො මේ ලෝකෙ නෑ කියල හිතෙනව උබ බැලුවෙ නැද්ද. බල්ලන්ගෙ කරන්නෙ බන් . ආයෙ බල්ල බැල්ලියො දිහා ජීවිතේට හැරිල බලන්නෙ නෑනෙ . ඒ වගේ තමා කෙල්ලො මේ ලෝකෙ නෑ කියල හිතෙනව
ඉස්සර හරක් කැලේට ඇරියෙ ගලක් උඩ තියල ඒව කපල බෙහෙත් ගාලලු
ප්‍රශ්නෙ තියෙන්නෙ එතකොට උන්ට sex කරන්න ආශාව නැතිවුනාද නැත්තං ආශාව තිබ්බ ඒත් කලාට බෝවුනේ නැතුවද දන්නෑ
[/QUOTE]
සිරාවට වෘෂණ කෝශ කැපුවාම නැති වෙනව ඇතිඉස්සර හරක් කැලේට ඇරියෙ ගලක් උඩ තියල ඒව කපල බෙහෙත් ගාලලු
ප්‍රශ්නෙ තියෙන්නෙ එතකොට උන්ට sex කරන්න ආශාව නැතිවුනාද නැත්තං ආශාව තිබ්බ ඒත් කලාට බෝවුනේ නැතුවද දන්නෑ
![]()

elane, headset ekak na ban, passe balanawa
QUOTE=Pessimist;23674881]සිරාවට වෘෂණ කෝශ කැපුවාම නැති වෙනව ඇතිඉස්සර හරක් කැලේට ඇරියෙ ගලක් උඩ තියල ඒව කපල බෙහෙත් ගාලලු
ප්‍රශ්නෙ තියෙන්නෙ එතකොට උන්ට sex කරන්න ආශාව නැතිවුනාද නැත්තං ආශාව තිබ්බ ඒත් කලාට බෝවුනේ නැතුවද දන්නෑ
![]()
[/QUOTE]සෙක්ස් ආශාව නැති වෙනව .හෝමෝන හැදෙන්නෙ නැති නිසා![]()
කෙල්ලො ගැන කිසිම හැගිමක් ඇති නොවෙන්න කරගන්න පුලුවන් දෙවල් තියනවද ලන්කාවෙ...?
anti depressant ගත්තම නම් sexual feeling අඩු වෙනව, එත් romantic feelings අඩු වෙන්නෙ නෑ.
බාවනා කරාම වක්‍රාකාරව ඔය දෙකම වෙනව එත් ගොඩක් සාර්තක නෑ.
ශ්‍රි ලන්කාවට ආවේනික මොකක් හරි ක්‍රමයක් තියනවද උබල දන්න?
ඔය ආසාව නැති උනාම කොච්චර නිදහස් ඇත්ද!
කෙල්ලො එක්ක යාලු වෙන්න ඔනෙ නෑ, බුට් කන්න ඔනෙ නෑ,
කෙල්ලො දැක්කම anxious වෙන්න ඔනෙ නෑ.
ඇදුම් වලට යන සල්ලි ඉතුරුයි
වෙඩිම් ගන්න යන සල්ලි ඉතුරුයි
බුට් කෑවම බොන්න යන සල්ලි ඉතුරුයි.
කවුන්සලින් යන්න යන සල්ලි ඉතුරුයි.
කෙල්ලගෙ පවුලෙ අපත යක්කුන්ට නෑදෑකම් කියන්න ඔනෙ නෑ.
......
ස්ත්‍රී දුෂණ කරන උන්ටත් ඕක කරන්න ඕනේ![]()
ලමයින්ව දූශණය කරන උන්ටත් ඕක කලා නං ඉවරයිනෙ බං
උන්ට හැඟීම් පාලනේ කරගන්නත් බැරි නං, ඒක හින්ද උන් අපහසුතාවෙටත් පත්වෙලා අනික් මිනිස්සුන්ටත් කරදරේ නං, කපල දානව වගේ සරල ක්‍රමේකට ඕක විසඳන්න පුලුවන්නං කපල සමාජගත කරන්නැතුව උන්ව කූඩුවල තියාගෙන මොන මඟුලක්ද කරන්නෙ ? 
එහෙනං බං ඒක උන්ට කරන උදව්වක්නෙලමයින්ව දූශණය කරන උන්ටත් ඕක කලා නං ඉවරයිනෙ බං
උන්ට හැඟීම් පාලනේ කරගන්නත් බැරි නං, ඒක හින්ද උන් අපහසුතාවෙටත් පත්වෙලා අනික් මිනිස්සුන්ටත් කරදරේ නං, කපල දානව වගේ සරල ක්‍රමේකට ඕක විසඳන්න පුලුවන්නං කපල සමාජගත කරන්නැතුව උන්ව කූඩුවල තියාගෙන මොන මඟුලක්ද කරන්නෙ ?
![]()
aththamai ban...ai ban apita me kello nethiwa jiwath wenna beri.math me uba wagema oya prashnawalata uththara hoyana gaman ban
ehema bane bn.
sex kiyanne basic human right ekek.
eka balen kapala danna laws hadanna amarui
මැරෙන එක එතකොට human right එකක් නෙමේද
human rights සාපේක්ශයි බං
rape කරන උන් උන්ටත් control නැතුව නං කරන්නෙ, උන්ට හැඟීම් පාලනේ කරගන්න බැරි එක බලෙං කරල දුන්නාම මොකක්ද ඇති වැරැද්ද ? එහෙම sexual feelings human right එකක් කියල ගත්තොත් උන්ට feelings අඩු වෙන්න බෙහෙත් දෙන එකත් වැරදියිනෙ බං ? උන්ට හිතේ හැටියට rape කරපල්ල කියල ලෙහල දාන්නනෙ වෙන්නෙ උන්ගෙ human right එක වෙනුවෙන්. අනික එහෙම කපල දාන එක උන්ගෙ ලමයින්ටත් හොඳයිනෙ
කොහොමද අරූට උග්‍ර අසහනකාරී පාලනේ කරගන්න බැරි තරං හැඟීම් ඇතිවෙන්නෙ ජාන වල බලපෑමක් එහෙම තියෙනව නං
උට ඉපදෙන ලමයින්ට human right එකක් නැද්ද අසහනකාරයෙක් ගාව නොඉපදෙන්න මැරෙන්න ඕනෙ කියන උන්ව බලෙං තියාගෙන බෙහෙත් ගිල්ලවන්න නීති තියෙන්නෙමැරෙන එක එතකොට human right එකක් නෙමේද
human rights සාපේක්ශයි බං
rape කරන උන් උන්ටත් control නැතුව නං කරන්නෙ, උන්ට හැඟීම් පාලනේ කරගන්න බැරි එක බලෙං කරල දුන්නාම මොකක්ද ඇති වැරැද්ද ? එහෙම sexual feelings human right එකක් කියල ගත්තොත් උන්ට feelings අඩු වෙන්න බෙහෙත් දෙන එකත් වැරදියිනෙ බං ? උන්ට හිතේ හැටියට rape කරපල්ල කියල ලෙහල දාන්නනෙ වෙන්නෙ උන්ගෙ human right එක වෙනුවෙන්. අනික එහෙම කපල දාන එක උන්ගෙ ලමයින්ටත් හොඳයිනෙ
කොහොමද අරූට උග්‍ර අසහනකාරී පාලනේ කරගන්න බැරි තරං හැඟීම් ඇතිවෙන්නෙ ජාන වල බලපෑමක් එහෙම තියෙනව නං
උට ඉපදෙන ලමයින්ට human right එකක් නැද්ද අසහනකාරයෙක් ගාව නොඉපදෙන්න
sexual compulsion palanaya karanna beheth dena ekai , sadahatama sex karanna bari wenna kapala daana ekai kohomada ban samana wenne?
hama detama balapanne oka gana society eka dakina widiyane.
damata minissu hithanne sex nokara jiwath wenawata wada marena eka hodai kiyala..
ඔව් ඔව් උන්ටත් පහසුවක් අපිටත් පහසුවක්. අපි උනත් අසහනෙන් ඉන්න වෙලාවට පිස්සු නටනවනේ ඒ වෙලාවට අවස්ථාව හම්බුනොත් අපි උනත් ඔයවගේ එකකට යොමුවෙන්න පුළුවන්. අසහනේ නැතිකරාම වැඩේ ඉවරයි.එහෙනං බං ඒක උන්ට කරන උදව්වක්නෙලමයින්ව දූශණය කරන උන්ටත් ඕක කලා නං ඉවරයිනෙ බං
උන්ට හැඟීම් පාලනේ කරගන්නත් බැරි නං, ඒක හින්ද උන් අපහසුතාවෙටත් පත්වෙලා අනික් මිනිස්සුන්ටත් කරදරේ නං, කපල දානව වගේ සරල ක්‍රමේකට ඕක විසඳන්න පුලුවන්නං කපල සමාජගත කරන්නැතුව උන්ව කූඩුවල තියාගෙන මොන මඟුලක්ද කරන්නෙ ?
![]()
ඔව් ඔව් උන්ටත් පහසුවක් අපිටත් පහසුවක්. අපි උනත් අසහනෙන් ඉන්න වෙලාවට පිස්සු නටනවනේ ඒ වෙලාවට අවස්ථාව හම්බුනොත් අපි උනත් ඔයවගේ එකකට යොමුවෙන්න පුළුවන්. අසහනේ නැතිකරාම වැඩේ ඉවරයි.

ඉතිං බං කපල දැම්මාම උට sex කරන්න ඕනෙ වෙන්නෙ නැත්තං ඒක උට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ. අන්න sex කරන්න බැරිවෙන්න තියොන්ගෙ වගේ වෘශණ කෝශ ඉතුරු කල්ල ඉන්ද්රිය කපල දැම්මොත් මූලික මානව අයිතිවාසිකමක් උල්ලංගනය කලා කිව්වෑකි. කෙලිංම වෘශණ කෝශම කැපුවාම sex කරන්න ඕනෙ වෙන්නෙම නැත්තං උට පස්සෙ ඒ ගැන මෙලෝ මඟුලක් දැනෙන්න විදිහක් නෑනෙ. තමන්ට උවමනාවක් නැති දෙයක් කරන්න බැරිවුනා කියල ඒක human right violation එකක් වෙන්න විදිහක් නෑනෙ.
ස්ත්‍රී දුෂණ කරන උන්ට විතරයි තමා බන් මාත් කියන්නේ. ඊට අමතරව අපිට උනත් එහෙම පාලනය කරගන්න බැරි එකක් තියෙනවා කියල තේරෙනවා නං අපිටම ලෙඩට බෙහෙත් ගන්නවා වගේ කරගන්න පුළුවන් වරදක් වෙන්න කලින්.
sarcasm
හැම එකා ගැනම නෙමේ යකෝ කිව්වෙ. බහුතරේට හැඟීම් පාලනේ කරගන්න පුලුවන්නෙ. නැත්තං පාරෙ හන්දියක් හන්දියක් ගානෙ රේප් වෙන්න එපැයි ගෑණු ලමයි එහෙම. ඉඳල හිටල එකෙක් දෙන්නෙක්නෙ පාලනේ කරගන්න බැරි තත්වෙට පත්වෙන්නෙ. උන්ගෙ විතරක් කපල දැම්මාම ඉවරයි කියල මං කියන්නෙ ඒක උන්ටත් උදව්වක් කියල![]()
ඉතිං බං කපල දැම්මාම උට sex කරන්න ඕනෙ වෙන්නෙ නැත්තං ඒක උට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ. අන්න sex කරන්න බැරිවෙන්න තියොන්ගෙ වගේ වෘශණ කෝශ ඉතුරු කල්ල ඉන්ද්රිය කපල දැම්මොත් මූලික මානව අයිතිවාසිකමක් උල්ලංගනය කලා කිව්වෑකි. කෙලිංම වෘශණ කෝශම කැපුවාම sex කරන්න ඕනෙ වෙන්නෙම නැත්තං උට පස්සෙ ඒ ගැන මෙලෝ මඟුලක් දැනෙන්න විදිහක් නෑනෙ. තමන්ට උවමනාවක් නැති දෙයක් කරන්න බැරිවුනා කියල ඒක human right violation එකක් වෙන්න විදිහක් නෑනෙ.
uba ohoma kiwwata ban, minissunge sex gana thiyana mathaya hithala balapan.
sex organs nathuwa, sex karanna nathuwa inna eka pirimiyek nemei, kiyala minissu hithanne, ED thiyana un kochchara suicide karagena thiyanawada, wadiya one na fertile nathi kamath miriminta nindawak,
anika thawa pattak thiyanawa, oka kara kiyala sex feeling nathi unata desire eka nathi wenne naththen? romantic desire eka enne hormon walin nemei.
desire eka thiyagena eka pita karanna bari eka kochhcara torture ekakda
ඒ මිනිස්සුන්ට තමන්ට කරන්න පුලුවන් තමන් දක්ශ මොකක් හරි field එකක වැඩ කරන්න අවස්ථාවක් දුන්න නං අර වගේ අනික් මිනිස්සුන්ව පහත් කල්ල තමන්ට වටිනාකමක් ආරෝපණය කරගන්න තියෙන අවශ්‍යතාවය නිකංම නැති 

ස්ත්‍රී දුෂණ කරන උන්ට විතරයි තමා බන් මාත් කියන්නේ. ඊට අමතරව අපිට උනත් එහෙම පාලනය කරගන්න බැරි එකක් තියෙනවා කියල තේරෙනවා නං අපිටම ලෙඩට බෙහෙත් ගන්නවා වගේ කරගන්න පුළුවන් වරදක් වෙන්න කලින්.