Sexually harassed in Mirissa, Sri Lanka

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    හපෝ චාටර්..

    ඒත් ඉතින් මුනුත් දැන ගන්න ඕනි නොදන්න රටක ඇවිල්ලා ඉන්න එකේ මහ රෑ රවුම් නොගහ ඉන්න...මොකෝ ආයේ ඇමරිකාවෙත් ඔච්චරලුනේ කල්ලෝ එහෙම ඉන්න පැත්තක සෙට් උනොත්...
    මම නම් ඔය ක්‍රයිම් රේට් අඩුයි කියලා කියන රටකට කවද හරි යන්න සෙට් උනොත් මහ රෑ නම් එලියට යන්නේ නෑ...
    එක ඇත්ත බන් ඒ උනාට මේ සීන් එක පොලිසියට ගිහිනුත් උන් ගණන්ගෙන නැ නේ
    වෙච්ච ඩේ ඔක්කොම හරි පොලිසියේ උන් ඕකට හරියට ඇක්ෂන් එකක් ගන්ඩ ඕන නේ
    නැත්තම් ඉතින් රටේ නමනේ චෝර වෙන්නේ
    කාලයක් යද්දී උන් මෙහෙට එන එක නවත්තලම දායි
    එතකොට ඔය බීච් බෝයිස්ලට රැට පාර්ටි දාන උන්ට මාලු තමා අල්ලන්ඩ වෙන්නේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    muta mama negative rep dunna. Me wage evun thamai ratata me wage wada karanne.;););););)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕක ලංකාවෙ ගෑනියෙක්ගෙ ඇල්ලුවානම් වටේ ඉන්න එවුන් ඕකට නැගිටින්න බැරිවෙනකන් ගහනවා. සුද්දියෙක්ගෙ අල්ලපු එක නිසා කවුරුවත් ගනන් ගන්නෙ නැත්තෙ. .

    වටේ ඉන්න එවුන් ගහනවනම් වටේ හිටපු උන්ටත් විරුද්දව නීතිය ක්‍රියාත්මක විය යුතුය .මන්ද රටේ නීතිය අතට ගැනීමට ඔවුන්ට අයිතියක් නොමැති නිසාය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    me pakku nisa suddo lankawata ena eka adu wenawa ban. mun owa international travel forums wala dammama komada athal eka. kari sinhalu kiyanne wena ratawalath ohomalu. ane huke api danaganna ona ape rata hadaganna
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,759
    17,708
    113
    හපෝ චාටර්..

    ඒත් ඉතින් මුනුත් දැන ගන්න ඕනි නොදන්න රටක ඇවිල්ලා ඉන්න එකේ මහ රෑ රවුම් නොගහ ඉන්න...මොකෝ ආයේ ඇමරිකාවෙත් ඔච්චරලුනේ කල්ලෝ එහෙම ඉන්න පැත්තක සෙට් උනොත්...
    මම නම් ඔය ක්‍රයිම් රේට් අඩුයි කියලා කියන රටකට කවද හරි යන්න සෙට් උනොත් මහ රෑ නම් එලියට යන්නේ නෑ...

    Sure I will grab your dick if I see you out on the streets at night. Stop victim blaming dickhead
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,386
    20,609
    113
    එක ඇත්ත බන් ඒ උනාට මේ සීන් එක පොලිසියට ගිහිනුත් උන් ගණන්ගෙන නැ නේ
    වෙච්ච ඩේ ඔක්කොම හරි පොලිසියේ උන් ඕකට හරියට ඇක්ෂන් එකක් ගන්ඩ ඕන නේ
    නැත්තම් ඉතින් රටේ නමනේ චෝර වෙන්නේ
    කාලයක් යද්දී උන් මෙහෙට එන එක නවත්තලම දායි
    එතකොට ඔය බීච් බෝයිස්ලට රැට පාර්ටි දාන උන්ට මාලු තමා අල්ලන්ඩ වෙන්නේ

    අනිවාර්යෙන්...පොලිසියේ කරපු වැඩේ නම් කොහොමත්ම සාදරනිකරනය කරන්න බෑ,,....
    ලැන්වේජ් බැරියර් එක හදන්න ඕනී...ඔය වගේ පැති වලවටවත් ඩීසන්ට් කන්වර්ශේශන් එකක් ගෙනියන්න පුලුවන් නිලදාරී මහත්තුරු දාන්න ඕනි...
    ඔය කෙල්ලට පුලුවන් ඔන්ලයින් පැමිනිල්ලක් දාන්න,....කොච්චර සාර්තක වෙයිද මම දන්නේ නෑ,,,

    හැබැයි ඉතින් 95% ම තමගේ අතේ වගකීම...

    adrenaline rush එකක් තිබ්බ කියලා වැඩේ උනාට පස්සේ කෑවෝ කෑවෝ කියනවට වඩා හොඳයි යන දේවාලෙක පරිස්සම් වෙලා ඉන්න එක...
    කොටින්ම මේ අපිටත් රටේ ඉන්න නැති එකේ....මේ ලඟදි නාන්න ගිඅය් වෙලේක මගේ යල්ලුවෙක්ගේ යලුවෙක්ගේ වෑන් එකක් කඩලා ඔක්කොම ගල් කරල තිබ්බ පොලිසියෙන් කියල තිබ්බේ මොකට්ද ඔය වෙලේ ගියේ ඔය පැට්ත්තේ කුඩ්ඩෝ කියල...:P
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,386
    20,609
    113
    Sure I will grab your dick if I see you out on the streets at night. Stop victim blaming dickhead

    how could someone feel safe when they know they are surrounded by dick-grabbing psychopaths like you :)
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    ඔහොම සීන් සැහෙන්න අඩුයි
    ඔහොම උනාම ඔය පැත්තෙ බීච් බෝයිලා සෙට් බැහැලා අත පය කැඩෙන්න ගහන්නෙ ලංකාවෙ කුපාඩියන්ට
    උන් දන්නවා ඔහොම කේස් වෙලා සුද්දෝ නෑවිත් හිටියොත් උන්ට බඩේ පාර කියලා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,874
    113
    ඔහොම සීන් සැහෙන්න අඩුයි
    ඔහොම උනාම ඔය පැත්තෙ බීච් බෝයිලා සෙට් බැහැලා අත පය කැඩෙන්න ගහන්නෙ ලංකාවෙ කුපාඩියන්ට
    උන් දන්නවා ඔහොම කේස් වෙලා සුද්දෝ නෑවිත් හිටියොත් උන්ට බඩේ පාර කියලා

    බීච් බෝයිගෙ ලොකුද.. කඩනව හතර හන්දි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,874
    113
    සුද්දියන්ට ටෝක් කරල හුකපු එවුන් දැං මෙතන සෝ පෙන්නනව
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    " Sexually harassed in... 03-12-2019 09:13 AM Tho ballige putha tho suddiyonge puka lewakanawa kiyala apitath lewakannada ballo kiyanne"

    Menna me wage un thamai me ratin thuran karanna one.