SEXY කොල්ලෙක් වෙමුද සිරාවටම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මම කෙහොමත් මත්පැන් පානය කරන්නෙ නෑ. ඒක ප්‍රසිද්ධ කාරණයක්. ඒ වගේම මම සම්පූර්ණයෙන්ම නිර්මාංසයි. බොහෝ අය මම පාටිවලට නොයෑම නිසා මට චෝදනා කරනවා. මට පාටිවලට ගිහින් කෘත්‍රිමව හැසිරෙන්න අමාරුයි. මම සම්මාන ප්‍රදානෝත්සවවලට පවා යන්නේ බොහොම කලාතුරකින්. සම්මාන ප්‍රදානෝත්සව හරියට සත්තු නටවන සර්කස් වගෙයි. එවැනි සර්කස් එකක සතෙකු වෙන්න මට අවශ්‍ය නැහැ. ඇත්තටම මම අද මෙතැන ඉන්නේ මම හිතන විදිය වෙනස් නිසයි. සරලවම ඒක තමයි මගේ ජයග්‍රහණයේ රහස.:shocked::shocked::shocked:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔබ කරන කියන හැම දෙයම ඉහළින් අගය කරන මෝඩයන් හතරක් පහක් ඔබ වටේට හිටියොත් ඔබ විනාශ වෙන්න පුළුවන්. :yes::yes:
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මම දන්න දවසෙ ඉඳලා කැමති ඩයල් එකක්..
    මම එලකිරි ආපු දවසෙ ඉඳලා Avatar එකට දාගෙන ඉන්නෙත් ඌව..
    මේ සීන් එක ලඟදි දන්නේ මූනුපොතෙන්..
    මූ කියන කතාව ඇත්ත.. ආයෝජනය කරන්න ඕන තමයි..
    ඒත් බයයි බං තියෙන පිච්චියටත් කෙලවෙලා යයි කියලා..

    එල එල බන්