oookun giya tana iwarai![]()
![]()
ඒක නම් ඇත්ත බන්. උන් සින්ගපූරුවෙ ලස්සන නැති කරනවා.


දහා ජරා ගොඩක් කරලා. ජරා ජාතියක් බන්. ලන්කාවෙ උන් වගේ නෙමේ. එත් හොද උනුත් ඉන්නවා 
oookun giya tana iwarai![]()
![]()


දහා ජරා ගොඩක් කරලා. ජරා ජාතියක් බන්. ලන්කාවෙ උන් වගේ නෙමේ. එත් හොද උනුත් ඉන්නවා 
onne pic tikak magen
![]()
\![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
dan nan photo gahana amruwa hoda wela nisa lagadi pic gahuwe ne..

bumpiyo, ko ban chicks ,thanks for sharing with us + rep
සිරාවටම.. එක නගරයක් හදපන්කෝ හරියකට ඒකවත් නැනේ...ow bun.. katha karala wadak na..
ratama hadanna oni na..
eka city ekak hadapan e wage...
koheda ...munta ekawath karaganna ba ne....
![]()

in a way this is a big shame for us..
coz decades ago singapore started thr development modeled after colombo..
hamoma ahala athi ne e kathawa..
but look whr we are now and were singapore is?.........![]()
me rare karawana untanam hondak wenne na.. kalakanni yakku...
dan maha lokuwata kiyanawa lankawa singaporuwak karanawa kiyala![]()


ඔව් බන් මමත් ඒ කතාව අහල තියෙනවා මේ ත්රෙඩ් එක දැක්ක ගමන් මට මතක් උනෙත් ඒ කතාව කියල වැඩක නෑ...එදා සිංගප්පුරුව ලංකාවටත් වඩා අන්තෙට තිබුනේ... ඒ සිංගප්පුරුව එදා ගොඩනගන්න ගත්තේ ලංකාව වගේ කරනවා කියලා..
එත් දැන් කොහොමද තත්වය...????
සිංගප්පුරුව අපිටත් වඩා ගව් ගානක් ඉදිරියෙන්.. එත්.. අපි හිටපු තැනමයි, නැතනම් එතනිනුත් පහලට වැටිලා...
![]()
ඔව් බන් මොනවා නැතත් නිතිය කියන දේ කාටත් සමානව හරියට ක්රියාත්මක කරන්න ඕන.. ඊට පස්සේ තමා අනිත් ඒවාට අත ගහන්න ඕන..එක ඇත්ත මචන්.ලන්කාවෙත් වල්බූරු නීති නැතුව හොද නීති ගෙනල්ල කාටත් එක විදියට ක්රියාත්මක කරනව නම්. සල්ලි ගසා කන්නෙ නැතුව එවයින් රට සන්වර්ධනය කරනව නම්. ලන්කාවත් සින්ගපුරුවක් වෙවි.
ඔව් බන් මොනවා නැතත් නිතිය කියන දේ කාටත් සමානව හරියට ක්රියාත්මක කරන්න ඕන.. ඊට පස්සේ තමා අනිත් ඒවාට අත ගහන්න ඕන..
මොනව උනට් බන් මට දැනිච්ච දේ තමයි. ලන්කවෙ වගේ සම්ප්රදායික හොද ගති ගුන තියන මිනිස්සු වෙන රටවල් වල නෑ.


අන්න ඒ නිසා තමයි ලංකාව මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන්නේ...![]()



එල..
ඔෆිස් එකෙ ඉදන් පික්ස් අප්ලෝඩ් කරන්න බෑ බන්. අද හවසට දාන්නම් තව පික්ස් ටිකක්![]()
kelloge pics gahala mattu unoth. kelinma kasa pare denne puka pellennna.. hodata thiyena eka palagana one ne ne . he he
![]()

එක නම් ඇත්ත. දුර ඉදල ගහපුව නම් තියනවා