SEXY SINGAPORE

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    oookun giya tana iwarai :angry: :growl::frown:

    ඒක නම් ඇත්ත බන්. උන් සින්ගපූරුවෙ ලස්සන නැති කරනවා. :angry::angry::angry: දහා ජරා ගොඩක් කරලා. ජරා ජාතියක් බන්. ලන්කාවෙ උන් වගේ නෙමේ. එත් හොද උනුත් ඉන්නවා :D
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    onne pic tikak magen

    16137_200304518313_743623313_3110979_7980169_n.jpg
    16137_200304538313_743623313_3110981_2104947_n.jpg
    16137_200304553313_743623313_3110982_2052468_n.jpg
    \
    16137_200304568313_743623313_3110983_944505_n.jpg
    16137_200306588313_743623313_3110984_2106032_n.jpg
    16137_200306598313_743623313_3110985_8092688_n.jpg
    16137_200306648313_743623313_3110987_5039857_n.jpg
    47096_423362028313_743623313_5014255_6426642_n.jpg
    45733_423365158313_743623313_5014355_7367217_n.jpg
    46947_423365043313_743623313_5014353_4997753_n.jpg
    18744_220176838313_743623313_3196836_8361668_n.jpg


    dan nan photo gahana amruwa hoda wela nisa lagadi pic gahuwe ne..


    එලකිරි මචන්. උබත් සෙට් වෙයන් පික්ස් දාන්න. පරන එව උනත් කමක් නෑ. උබට රෙප් දුන්නා :cool:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,763
    9,458
    113
    ane do uba singapore gihin ohomanam amarica giyoth kohoma lankawa kicha karaiyda.singapore ekka lankawa compare karanna mahansi nowi ohetama wela hitapan.apita nam loke kohe giyath api ipaduna rata apita hodai.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    in a way this is a big shame for us.. :sorry::sorry:
    coz decades ago singapore started thr development modeled after colombo.. :eek:
    hamoma ahala athi ne e kathawa.. :nerd:
    but look whr we are now and were singapore is?......... :( :(:sorry:

    me rare karawana untanam hondak wenne na.. kalakanni yakku... :growl::growl::growl:
    dan maha lokuwata kiyanawa lankawa singaporuwak karanawa kiyala :growl::growl::growl:

    :yes::yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔව් බන් මමත් ඒ කතාව අහල තියෙනවා මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් මට මතක් උනෙත් ඒ කතාව කියල වැඩක නෑ...:no::no::(:( එදා සිංගප්පුරුව ලංකාවටත් වඩා අන්තෙට තිබුනේ... ඒ සිංගප්පුරුව එදා ගොඩනගන්න ගත්තේ ලංකාව වගේ කරනවා කියලා..:yes::yes::yes: එත් දැන් කොහොමද තත්වය...????:baffled::baffled::baffled: සිංගප්පුරුව අපිටත් වඩා ගව් ගානක් ඉදිරියෙන්.. එත්.. අපි හිටපු තැනමයි, නැතනම් එතනිනුත් පහලට වැටිලා...:growl::growl::angry::angry:

    එක ඇත්ත මචන්.ලන්කාවෙත් වල්බූරු නීති නැතුව හොද නීති ගෙනල්ල කාටත් එක විදියට ක්‍රියාත්මක කරනව නම්. සල්ලි ගසා කන්නෙ නැතුව එවයින් රට සන්වර්ධනය කරනව නම්. ලන්කාවත් සින්ගපුරුවක් වෙවි.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    එක ඇත්ත මචන්.ලන්කාවෙත් වල්බූරු නීති නැතුව හොද නීති ගෙනල්ල කාටත් එක විදියට ක්‍රියාත්මක කරනව නම්. සල්ලි ගසා කන්නෙ නැතුව එවයින් රට සන්වර්ධනය කරනව නම්. ලන්කාවත් සින්ගපුරුවක් වෙවි.
    ඔව් බන් මොනවා නැතත් නිතිය කියන දේ කාටත් සමානව හරියට ක්‍රියාත්මක කරන්න ඕන.. ඊට පස්සේ තමා අනිත් ඒවාට අත ගහන්න ඕන..
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔව් බන් මොනවා නැතත් නිතිය කියන දේ කාටත් සමානව හරියට ක්‍රියාත්මක කරන්න ඕන.. ඊට පස්සේ තමා අනිත් ඒවාට අත ගහන්න ඕන..

    ඔව් මචන්. එහෙම උනොත් ලන්කාවෙත් ලොකු වෙනසක් ඇති වෙයි. උදාහරනයක් විදියට පාරේ තැන තැන කුනු දාන එක ගමු. කුනු දැම්මොත් දඩ ගහනවා කියලා නීතිය ගෙනල්ලා. කීප දෙනෙක්ගෙන් දඩ ගැහුව නම් , මිනිස්සු මුලදි අකමැති වෙයි. රජයට බනීවි. එත් පරම් පරා ගානක් යනකොට මිනිස්සු එකට හුරු වෙනවා. නීති නැති උනත් පාරෙ කුනු දාන එක කරන්නෙ නෑ. පාරෙ කුනු දාන්නෙ කව්ද කියල පොලිසියෙ බාප්පලාට බලන් ඉන්න වෙන්නෙ නෑ. අවසනාවකට ලන්කාවෙ එ වගේ නීති වැඩි කල් තියෙන්නේ නෑ.

    මොනව උනට් බන් මට දැනිච්ච දේ තමයි. ලන්කවෙ වගේ සම්ප්‍රදායික හොද ගති ගුන තියන මිනිස්සු වෙන රටවල් වල නෑ.

    මේ මිනිස්සු ටික හදා ගන්න බැරි නම් අනේ මන්ද බන්
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..

    මොනව උනට් බන් මට දැනිච්ච දේ තමයි. ලන්කවෙ වගේ සම්ප්‍රදායික හොද ගති ගුන තියන මිනිස්සු වෙන රටවල් වල නෑ.

    අන්න ඒ නිසා තමයි ලංකාව මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන්නේ...:yes::yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අන්න ඒ නිසා තමයි ලංකාව මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන්නේ...:yes::yes:

    :yes::yes:

    ඔෆිස් එකෙ ඉදන් පික්ස් අප්ලෝඩ් කරන්න බෑ බන්. අද හවසට දාන්නම් තව පික්ස් ටිකක් ;)
     
    • Like
    Reactions: charitha chandi