නිල් චිත්‍රපට බලන්නනම් ලැප් ,කම්පියුටර්,ස්මාර්ට් පෝන් ඕනෙ,,කොල්ලො ඕවගෙන් නිල් බලනව නමුත් උන්ගෙ හැසිරීමෙ ලොකු වෙනසක් වෙන් නෑ
නමුත් රූපවාහිනිවල දාන වල් නාටිටි,කාමුක නැටුම්,,බිනිකි කුමරි වගේ ඒව බලන්නෙ කොල්ලො විතරක් නෙවේ,,අන්කල්ල,,සීයට,,බාස් උන්නැහෙල,,පූජ්යපක්ශය..ත්‍රීවිල් එකවන අය,,නාටාමිල,,බස් කොන්දොස්තරල,,දොස්තරල නඩුකාරයො හැමෝම මේව දකිනව
එතකොට තමන්ගෙම රටේ අසන්වර ගෑනුන්ගෙ අඩනිරුවත,,මෝල් අමාරුව රූපවාහිනියෙන් අර ඔක්කොම කට්ටිය බලනව,,,කොල්ලන්ට වගේ නෙවෙ අර කියපු ගොඩක් මැදිවයසෙන් එහා ඉන්න අයට රූපවාහිනියෙන් අවුස්සන ෆීලින් දරා ගන්න අමරුයි,,ඒක පිට කරන්නෙ ගොඩක් වෙලාවට අහින්සක කෙල්ලෙක්,පොඩිදරුවෙක් හරහා
ඒනිසා අන්තර්ජාලයෙ වැල බලනකොල්ලන්ට වඩා රූපවාහිනියෙ හාෆ් වැල බලන අයගෙන් අපචාර වෙන්න ඉඩ වැඩියි